IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


බේකරි නිෂ්පාදන වතු ඇතුළටම

(රංජිත් රාජපක්ෂ)                      

කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානමත් සමඟ පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වතුකරයට සහ ගම්මාන වලට බෙදා හැරීමේ වැඩසටහනක් හැටන් බේකරි හිමියන්ගේ සංගමය විසින් අද (27) සිට ආරම්භ කර ඇත.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන ත්‍රීරෝද රථ මගින් වතු කම්කරුවන් වෙසෙන ප්‍රදේශවලට සහ ගම්මාන වලට රැගෙන ගොස් රජයේ පාලන මිලටම පාන් ඇතුළු බේකරි නිෂ්පාදන ලබාදීමට එම සංගමය කටයුතු කර තිබේ.

 

 



අදහස් (0)

බේකරි නිෂ්පාදන වතු ඇතුළටම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 60 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 268 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site