තායිලන්තයේ බැංකොක් නුවර සිදු වූ බස් රථ අනතුරකින් පස් මස් ළදරුවෙකු ඇතුළුව පුද්ගලයන් 6 දෙනෙක් මිය ගොස් ඇත.
ඔවුන් එම ස්ථානයේම මියගොස් ඇති අතර රෝහල් ගත කර ඇති කාන්තාවකගේ තත්ත්වය බරපතල වේ.
අද උදෑසන මෙම තට්ටු දෙකේ බස් රථයක් මාර්ගයෙන් ලිස්සා යාමෙන් අනතුර සිදු වී ඇති අතර 50 දෙනෙක් පමණ තුවාල ලබා ඇත.
(63226)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
බැංකොක් නුවර බසයක් පෙරැළී 6 ක් මරුට