IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


පොසොන් උත්සව ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 3500ක්

(ගයාන් සූරිය ආරච්චි)

පොසොන් පොහොය නිමිති කරගෙන හෙට (9) දා සිට අනුරාධපුර, මිහින්තලය සහ අටමස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 3500 ක් යොදවා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

එම බැතිමස්ථාන මුල්කරගෙන රථවාහන  හැසිරවීමට, බැතිමතුන්ගේ ආරක්ෂාවට සහ වැව් ආශ්‍රිතව සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා මෙම ආරක්ෂක වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

ප්ලාස්ටික් පොලිතින් වැනි පරිසරය අපවිත්‍ර වන දෑ රැගෙන ඒමෙන් වළකින ලෙසත්, තමන් සතු වටිනා දේපළ සොර සතුන්ගෙන් ආරක්ෂා කර ගන්නා ලෙසත් පොලිසිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම පුදබිම් අපවිත්‍ර නොකරන ලෙසත් පොලිස් නිලධාරීන්ට සහාය වී ඔවුන්ගේ සහයෝගය ද ලබා ගන්නා ලෙසත් පොලිසිය පවසයි.



අදහස් (0)

පොසොන් උත්සව ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 3500ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 555 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 332 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 478 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site