IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


පෙම්වතියට කුඩු පොවා දූෂණය කරලා

(තුසිත කුමාර ද සිල්වා)

වයස අවුරුදු විස්සක් වන පෙම්වතියකට  ඇගේ පෙම්වතා බව කියන  22 හැවිරිදි අයකු අවස්ථා ගණනාවකදී හෙරොයින් මත්කුඩු පානය කරන්නට පුරුදු කළ බව එම තරුණියගේ  තරුණියගේ මව එම තරුණියත් සමග වැලිපැන්න පොලිසියට පැමිණ පැමිණිලි කර ඇත.

දර්ගානගරය  ප්‍රදේශයේ පදිංචි මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් සිටින සැකකාර පෙම්වතා මාස ගණනාවක සිට මෙම තරුණිය සමග ප්‍රේම සබඳතාවක් පවත්වා ගෙන යමින් සිටියදී ඇයව විවිධ ස්ථානවලට රැගෙන ගොස් ඔහුත් හෙරොයින් මත්කුඩු පානය කර මෙම තරුණියට ද එලෙස මත් කුඩු බීමට පුරුදු  කළ තරුණිය පොලිසියට පවසා තිබේ. 

මෙලෙස තරුණියට මත්කුඩු උරන්නදි මත් වූ පසුව ලිංගික හිංසන සිදු කරන බව තරුණිය පවසා තිබේ.

 



අදහස් (2)

පෙම්වතියට කුඩු පොවා දූෂණය කරලා

පැරකුම් Wednesday, 12 July 2023 09:20 PM

වනචරකමේ ගොස් අමාරුවේ වැටී දැන් මොනවාද කියන්නේ? අර කොල්ලා විතරද වැරැදි...?

:       0       1

Bunny Preena Thursday, 13 July 2023 11:18 AM

මාස ගනනාවක සිට සිදුවී තිබුන මෙම කාරනාවට තරුනිය මුලදී කැමැත්තෙන් ඉන්දලා තියෙන බවක් පෙනෙන්ට තියෙනවා. හදිස්සියෙන් මෙම කරුන සම්බන්දව මවට පැවසීමට හා පොලිසියට පැමිනිලි කරන්නට වෙනත් කාරනාවක් හේතු වෙන්ට අති. එහෙම නැතිනම් වරදෙ බරපතල කම පසුවට තෙරුම් අරන් ඇති. ප්‍රමාදවී හො හොද නුවන පහලවීම සතුට කරුනක්.

:       2       12

ඔබේ අදහස් එවන්න

දියත

හොරණ වෙඩික්කරු රට පනිද්දී මාට්ටු
2024 මැයි මස 05 365 0

හොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේදී ව්‍යාපාරිකයාට වෙඩි තැබූ බවට හඳුනාගෙන තිබූ ප්‍රධාන සැකකරු සිද්ධියෙන් පැය කීපයකට පසු ඩුබායි රාජ්‍ය වෙත පලායාම සඳහ


පාසල් පෙම කුරිරු වී සිසුවා රෝහලේ
2024 මැයි මස 05 622 0

වේයන්ගොඩ ප්‍රදේශයේ මහා විද්‍යාලයක දහවැනි ශ්‍රේණියේ සිසුවකුගේ පිහිපහරින් තුවාල ලැබු නව වැනි ශ්‍රේණියේ සිසුවෙකු වතුපිටිවල මුලික රෝහලට ඇතුලු කර ඇතැය


ක්‍රිකට් ක්‍රීඩක ගාස්තු ඉහළ නංවයි
2024 මැයි මස 05 1177 1

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ.


වීසා
2024 මැයි මස 05 6 0

වීසා නිකුත් කිරීමට අදාලව ජී.බී.එස් ටෙක්නොලොජි සර්විස්, අයි.වී.එස් ග්ලෝබල් සහ වී.එෆ්.එස් වර්ල්ඩ්වයිඩ් හෝල්ඩින්ග්ස් සමාගම් සමග රජය අත්සන් කළ ගිවිසුම ඉදි


සාගතය මුළු ගාසාවටම පැතිරෙන ලකුණු
2024 මැයි මස 05 582 0

උතුරු ගාසා තීරයේ ඇති සාගතය මේ වන විට කෙමෙන් කෙමෙන් ගාසා තීරය පුරාවට පැතිරෙමින් තිබෙන බවත් ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂක සින්ඩි මැකේන් මහත්මිය ප්


ලක්ෂ අටකට වාලම්පුරි විකුණන්න බැරිවෙයි
2024 මැයි මස 05 194 0

රුපියල් ලක්ෂ අටක මුදලකට වාලම්පුරි දෙකක් අලෙවි කිරීම සදහා පුත්තලම පාලවිය ප්‍රදේශයට පැමිණි සැකකරුවෙකු පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් අ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 493 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1942 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1709 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site