(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ටික් ටොක් මඟින් දින කීපයකට ඉහතදී මිතුරු වූ පෙම්වතා රන් මුදුව රැගෙන මගහැරීම හේතුවෙන් උරණවූ පෙම්වතිය, පිරිසක් යොදවා පෙම්වතාට පහරදී කොල්ලකෑම සම්බන්ධයෙන් පෙම්වතිය ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් වුවන් අතර පෙම්වතියගේ හොඳම මිතුරිය හා ඇයගේ පෙම්වතාද වන බව පොලිසිය සඳහන් කරයි.
සැකකරුවන් තම මිතුරියගේ පරණ පෙම්වතාට පහරදීමෙන් අනතුරුව ඔහු සන්තකයේ තිබූ රුපියල් 3000 ක මුදලක් , රුපියල් 150000 ක ඇපල් වර්ගයේ දුරකතනයක් , යතුරු පැදියට අයත් ආරක්ෂක හිස් වැසුමද කොල්ල කා යතුරුපැදියටද රුපියල් 14000 ක අලාභයක් සිදු කරතිබිණි
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පෙම්වතාට පහරදුන් පෙම්වතිය ඇතුළු 5ක් අත්අඩංගුවට