
(සුජිත් හේවාජුලිගසෙහ අංජුල මහික විරරත්න)
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී කෝප් කමිටුව සමග ජන බලවේගයේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා සහ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් එම සභාවේ දැඩි කලබලකාරී තත්වයක් මතුවිය.
කෝප් කමිටුව හමුවට පෞද්ගලික සමාගමක් වන ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගම කැඳවූයේ කෙසේදැයි චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රශ්න කළේය.
විගණකාධිපතිවරයාට යටත් නොවන ආයතනයක් මෙසේ කැඳවීම ගැටළුවක් බවද ඔහු ප්‍රකාශ කළේය.
මෙහිදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු" ඔබතුමා උදේ එන්න ඕන. මෙතන මැදින් පැනල මේ වැඩේ අල කරන්න හදන්න එපා යනුවෙන්" ප්‍රකාශ කිරීමත් සමගම විජේසිරි මන්ත්‍රීවරයා සහ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අතර මෙම බහින්බස්වීම සිදුවිය.
" ඔයා කෝප් කමිටුවේ සභාපති ද ඔයා සභාපති වෙන්න යන්න එපා. මම මේ ප්‍රශ්නය අහන්නේ සභාපතිගෙන්" විජේසීරි මන්ත්‍රීවරයා ආවේගශීලී අයුරින් ප්‍රකාශ කළේය.
ඒ අවස්ථාවේදී කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා මැදිහත්වී තත්ත්වය පාලනය කළේය.
2025 ඔක්තෝබර් මස 08
1465
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1312
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පුද්ගලික සමාගමක් කැඳෙව්වාට කෝප් කමිටුවේ ගෝරියක්
පුරවැසියා Sunday, 26 October 2025 02:56 PM
මංත්‍රීකම මුදලට විකුණූ මිනිහා සමාගමේ හොරුන්ව බේරන්නත් සල්ලි අරන් කෑගහනවාද දන්නෑ...