IMG-LOGO

පුත්තලමේ දරුවන් මරදාන දුම්රිය ස්ථානය බලන්න ඇවිත්

(යොහාන් භාසුර සහ රේඛා තරගංනී ෆොන්සේකා)

පුත්තලම, කල්පිටිය කන්දකුලිය මුනේ සිංහල විදුහලේ දරුවන්ගේ වාර්ෂික අධ්‍යාපන චාරිකාවේදී කොළඹ මරදාන දුම්රිය ස්ථනය නැරඹුම් මධ්‍යස්ථානයක් ලෙස තෝරාගෙන තිබුණි.

ඒ අනුව එම විදුහලේ දරුවන් 130 ක් පමණ මරදාන දුම්රිය ස්ථනය ඊයේ නිරීක්‍ෂණය කළහ.

එම විදුහලේ විදුහල්පති ඩබ්ලිව්. යූ. සී. පී. සිල්වා මහතා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයෝ ද මෙම චාරිකාවට එක්ව සිටියහ.

1889 දී දැව භාවිතයෙන් ඉදිකර ආරම්භ කළ මෙම දුම්රිය ස්ථානයේ වැදගත්කම සහ ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනයේ ආරම්භය සමඟ බැඳුණු විශේෂ කරුණු පිළිබඳව එම දරුවන් දැනුවත් කිරීමට මරදාන දුම්රිය ස්ථාන අධිකාරී කපිල පුෂ්පකුමාර මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ මරදාන දුම්රිය ස්ථානාධිපති කසුන් චාමර මහතා කටයුතු කළේය.



අදහස් (0)

පුත්තලමේ දරුවන් මරදාන දුම්රිය ස්ථානය බලන්න ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 210 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 718 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1131 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site