
(ඩි.ඒ.පතිරණ)
වරල්ල ප්‍රදේශයේ පාසල් දැරියක විදුලි සැර වැදීමෙන් අද (26) දින ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොස්මෝදර පොලීසිය කියයි.
මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ වරල්ල,උඩ හොරගල (බටහිර) ඉලුක්තැන්න ලිපිනයේ පදිංචිව සිටී හත් හැවිරිදි නාගොඩ ගමගේ යෙනුකි සෙහන්සා හන්සදී නැමැති උඩ හොරගල කණිෂ්ඨ විද්‍යාලයේ දෙවන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටී සිසුවියක බවට පොලීසිය පැවැසීය.
නිවසට ඇද තිබූ විදුලි වයරයේ වයර් දෙක අමුණා තිබූ ස්ථානයේ දරුවා අත තිබූ දිග මනින දුනු ටේප් පටියක් ගැටීම නිසා දරුවාට විදුලි සැර වැදී ඇත.
පසුව දරුවා මොරවක කොස්නිල්ගොඩ රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
281
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුංචි දියණියට විදුලි සැර වැදිලා