IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


පාසල් සිසුහු සිව් දෙනෙක් මා ඔයට බිලි

(එස්.එස්.අබේකෝන්)

පොල්ගහවෙළ යාංගල්මෝදර ප්‍රදේශයෙන් මාඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිවු දෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.

පොල්ගහවෙල ප්‍රදේශයේ පාසක සිසුන් සිවු දෙනකු මෙසේ මියගොස් ඇත. මියගිය දරුවන් සිවු දෙනාගේ සිරුරු මේ වන විට ගොඩ ගෙන ඇත.



අදහස් (12)

පාසල් සිසුහු සිව් දෙනෙක් මා ඔයට බිලි

රංබොඩ Wednesday, 27 March 2024 06:29 PM

නොදන්නා දියේ බසින්නට එපා කියලා අපේ ජන කියමනක් තියෙනවා. දෙමාපියන් දරුවන් නාන්න යනතැන් ගැන සැළකිලිමත් විය යුතුයි. හරියට මේ අනතුර සිද්ධ වෙනවා දැන්...!

:       0       44

පිටරැටියා Wednesday, 27 March 2024 06:32 PM

පහුගිය කාලේ නිරතුරුවම අහන්න ලැබුණේ දියේ ගිලීයාමෙන් සිදුවන මරණ ගැන. අවදානම් බව දැන දැනත් මොකට යනවාද?

:       0       36

බද්රානි Wednesday, 27 March 2024 09:15 PM

තමන්ගේ සීමාව නොදැන විහින් නැහෙන, ජාතියක්... වැඩිහිටියන්ගේ ආභාශය තමයි දරුවන්ටත් තියෙන්නේ... පුළුවන් තරම් බීලා වතුරට පනිනවා මැරෙන්න... ඔක්කොම කෙරුමෝ වෙන්නනේ දඟලන්නේ...

:       0       35

Prabha Wednesday, 27 March 2024 11:13 PM

නොමිලේ කන්න දෙන්න කලින් පාසල් සිසුන්ට පීනන්න පුරුදු කරන්න වෙයි වගේ

:       0       0

Anura Wednesday, 27 March 2024 11:46 PM

පාලන කේන්ද්‍රයේ බොහොමයක් බාර් අයිතිකරුවන් ජනතාවට මත්ද්‍රව්‍ය පොවන අය

:       0       0

Udhuli Thursday, 28 March 2024 12:25 AM

තරුණ මදයයි, මත්පැනුයි, මෝඩකමයි, වීරකමයි එකතු උනාම ප්‍රතිඵලය තමයි මේ. කී දෙනෙක් මේ ටිකට අපරාදේ ජීවිත අහිමි වෙන්න ඇතිද. මේවා දැකලවත් හැදෙයි ද අනිත් ළමයි.......... ඔබ සැමටම නිවන්සුව පතමු.

:       0       0

ගමේ එකාලා Thursday, 28 March 2024 12:44 AM

හරිම කණගාටුදායකයි . මේ ගැන කොච්චර කිව්වත් අහන පාටක් නැහැ.අපරාදේ තරුණ ජීවිත නිකම් නැතිකර ගන්නවා

:       0       0

city Thursday, 28 March 2024 06:00 AM

දෙමාපියන්ට දොස් පැවරිය යුතුය.

:       2       2

Nimantha Thursday, 28 March 2024 07:03 AM

වැඩිහිටි අවවාද නොපිළිගන්නා නහර වැඩි මොලේ අඩු පරපුර .

:       0       11

rattu Thursday, 28 March 2024 08:19 AM

දෙමාපියනි,නිතරම කොල්ලන් ගැන සොයන්න .මේ කාලේ ළමයින්ට හරිම අපලයි .මියගිය පුතුනි අපකළ පින් අනුමෝදන් වෙලා සසර වසනතුරු මෙවන් විපතක් නොවේවා.නිවනට මග ලැබේවා

:       0       4

wasantha Thursday, 28 March 2024 09:17 AM

මේ සති අන්තයේත් තව එක්කෙනෙක් හරි දියේ ගිලිලා වික්‍රමාන්විත ජනතාව ඉන්න රටක් විදිහට අපේ රට ලෝකයා ඉදිරි‌යේ බබලවනවා, ඔන්න බොරුද බලන්න. ලෝකෙන්ම නාන්න ගිහින් මෙහෙම වැඩ පෙන්නන තව රටක් දන්නවනං අටපට්ටමට කියන්ටෝනැ හොඳේ.

:       0       6

ආනන්ද පිටබැද්දර Thursday, 28 March 2024 10:39 AM

අනේ පුතේ ඔයාලා අකාලයේ යන්න ගියා. අර අහිංසක මවුපියෝ දෙන්නා මුළු ජීවිත කාලයම මැරි මැරි උපදිනවා .දැන් ඉතින් උන දේ උනා.අනෙක් දරුවොවත් මේවා බලල දෙමව්පියන්ට දුක් නොදී රටට වටින වැදගත් විදියට ජීවත්වෙන්න උත්සාහ ගන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගුවන් යානයක්
2024 අප්‍රේල් මස 27 581 0

ශ්‍රී ලංකාවෙි සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයත් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආස


’’රනිල්ට ඉඩ දෙමු’’
2024 අප්‍රේල් මස 27 1222 8

’’රනිල්ට ඉඩ දෙමු,රට වටා යතුරු පැදි රැළිය’’ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද(27) පෙරවරුවේ ඇරැඹිණි.


ඇමරිකා නැවකට ’’වැටෙන් එහා’’ සිට කන්න දෙයි
2024 අප්‍රේල් මස 27 1327 0

ඇමරිකා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය තීරණය කර තිබේ.


’’බාල බෙහෙත් හොරු කවුද’’: විශේෂ හෙළිදරව්වක් එන සතියේ
2024 අප්‍රේල් මස 27 796 1

බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්


තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 96 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1403 3

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 352 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1736 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1575 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site