IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


පාතාලය මර්දනයේදී ආණ්ඩුව හොඳටම මදි

(සුජිත් හේවාජුලිගේ )

පාතාලය මර්දනයට ආණ්ඩුවේ කැපවීම හොඳටම මදි යැයි  හිටපු අමාත්‍ය එස්බී දිසානායක මහතා පැවසීය

මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව ඉතා  ක්ෂණිකව ක්‍රියාත්මක විය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙය පාතාලේ පාතාලේ ප්‍රශ්නයක් කියා මඟ හැරිය නොහැකි බවත් පාතාලය රටේ ප්‍රශ්නයක් බවත් දිසානායක මහතා පැවසීය.



අදහස් (7)

පාතාලය මර්දනයේදී ආණ්ඩුව හොඳටම මදි

යෝගා ඩෝබි Monday, 07 July 2025 04:02 PM

පාතාලේ ඉස්තාලේ හිටපු කෙනෙක් මතක බණක් කියනවා. චන්ද්‍රිකාගේ කාලේ වයඹ පළාත්සභා මැතිවරණේ කරපු හැටි මතක නැතෙයි?

:       0       12

Asela Monday, 07 July 2025 04:16 PM

ඒ වැඩකට නැති විශ්‍රාමික ඇමතිවරු හෝ මන්ත්‍රීවරු කතා කරන්නේ ඔවුන් බලයේ නොසිටියාක් මෙනි. උවදුර මැඩපැවැත්වීම සඳහා කිසිදු ඵලදායී කාර්යයක් සිදු කර නොමැත. තත්වය දැන් තවත් නරක අතට හැරී ඇත. මේ පාලනයේ බොහෝ කටකාර මෝඩයන් සිටින අතර ඔවුන්ට ඉගැන්වීමට පවා හැකියාව ඇත, නමුත් ඔවුන් කතා කරයි, ක්‍රියා නොකරයි (කුඩා සෝෆාවක් ගෙන ඒමට අපෙන් ඉල්ලා සිටින ඇමතිවරයෙක් සහ විශේෂඥයෙක් සිටී, ඒ කුප්‍රකට බන්කු-බන්කු කොහේද?).

:       2       1

Nihal Monday, 07 July 2025 04:53 PM

ඒක ඇත්ත...

:       1       2

fairoos Monday, 07 July 2025 05:07 PM

ඔබතුමා බයවෙන්න එපා. හොර දේශපාලකයින් ඇතුළට යනකොට ඔවුන්ගේ ගෝලබාලයින් නැතිවෙලා යයි...

:       1       8

රාලහාමි Monday, 07 July 2025 05:11 PM

ශ්‍රී ලංකාවේ සිටින ලොකුම පාතාලයින් අල්ලන්නේ නැත්තේ ඇයි?

:       0       8

Jayasekara Monday, 07 July 2025 05:15 PM

ඉතින් පාතාලේ හැදුවේ නුඹලාමනේ... ටිකක් කල්යනවා හදන්න. මොකද අවුරුදු ගාණක් පෝෂණය කළාම... වැඩේ ලේසි නැහැ.

:       1       9

SIRI Monday, 07 July 2025 05:45 PM

අපි දන්නේ නැද්ද මේගොල්ලෝ බලයේ හිටි කාලයේ පාතාලය මර්ධනය කරපු හැටි. "කුඩු" කියන අන්වර්ථ නාමය දරාසිටි සමහරු පාර්ලිමේන්තුවේත් හිටියේ. පොලිසියට අහුවුණාම හෙලිකොප්ටර්වලින් ගිහින් බේරා ගත්තේ. වෙඩි කාපු සමහරු වෛද්‍ය ප්‍රතිකාර ගන්න ආණ්ඩුවේ වියදමින් පිටරටත් ඇරියේ. තව මොන කතාද?

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 123 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 575 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1011 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site