
(සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩු ආරක්ෂා කරන පාතාල සංවිධානාත්මක අපරාධකරුවන් ආණ්ඩුවේ රැකවරණ ලබා ගන්නවාදැයි සැක මතුවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
පාතාලකරුවන් එදා අධිකරණයට ඇවිත් වෙඩි තබා ගිය බවත් අද ප්‍රාදේශීය සභාවලට ඇවිත් වෙඩි තබන බවත් ඔහු කීවේය.
ආණ්ඩුව මේ අපරාධ කල් තියා දැනගෙන කතා කරන බවක් පෙනෙන්නට ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
2025 ඔක්තෝබර් මස 08
1469
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1315
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පාතාලකරුවන් පිරිසක් ගැන නාමල්ට සැකයක්
sumith liyanage Sunday, 26 October 2025 03:13 PM
හොඳටම පිස්සු... පිස්සු විකාරයෙන් නන් දොඩවනවා.
විපරමා Sunday, 26 October 2025 03:16 PM
තමුන්ලාගේ අතීත ක්‍රියාකලාපයන් දිහා බැලුවාම ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න පොහොට්ටුවේ ඉන්න අයම කරන වැඩ කියලා සැක හිතෙනවා.. තක්කඩි හොර දූශිතයින් කරපු කියපුවා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දන්නෝ හොන්දාකාරවම දන්නවා...
උකුස්සා Sunday, 26 October 2025 03:24 PM
තමන්ගේම සෙල්ෆි පින්තුර ටික බැලුවාම පෙනෙයි වටේට ඉන්න පාතාලේ සෙට් එක පරණ තාත්තාගේ වටේ හිටපු කට්ටියත් අහුවෙයි.
ලොක්ක Sunday, 26 October 2025 03:28 PM
මේ මිනිහට පයිත්තියන්, මේ රටට සාපයක්...
ලමය Sunday, 26 October 2025 03:30 PM
මේ හාදයා අංගොඩ ගෙනියන්‍න කවුරුත් නැද්ද?
පුරවැසියා Sunday, 26 October 2025 03:36 PM
අමරේ අමරේ මේ මං...
Chandana F Sunday, 26 October 2025 03:38 PM
බයේ දගලනවා....
sanath Sunday, 26 October 2025 03:56 PM
මේ ගොල්ලාගේ බලය අවතක්සේරු කරන්න එපා පොලිසියේ සහ රජයේ කාර්යාලවල රාජකාරි කරන නිලධාරීන්ගෙන් 90% ඉන්නේ මේ ගොල්ලන් පත්කරපු අය, ඔවුන් වැඩ කරන්නේ අර පරණ පුරුදු ක්‍රමේටම, එම කාර්යාලවලට වැඩ කරවාගන්න එන මිනිස්සු වටේ යවලා පගාව ගන්න එක ඉහළින්ම කරනවා. ඔවුන් කැමැති ඔවුන්ගේ පරණ හම්පුතාලා වන රාජපක්ෂ හොරු නැවත බලයට එනවාට, හොඳම උදාහරණ කොළඹ සහ මාතර පාස්පෝර්ට් කන්තෝරු දෙක, මේවා හරියට අර යුද්ධ කලේ මුදා නොගත් ප්‍රදේශ වගේ..., මේවාට ඇවිත් නිකරුනේ රස්තියාදු වෙන අසාධාරණයට පත්වෙන මිනිස්සු කෙලින්ම බනින්නේ ආණ්ඩුවට, කැඩෙන්නේ මාලිමාවේ ඡන්ද, බලධාරීන් කෙලින්ම මෙම පාස්පෝර්ට්, හැදුනුම්පත්, රියැදුරු බලපත් කන්තෝරුවලට අවධානය යොමු කිරීම ඔවුන්ගේ දේශපාලන අනාගතයට සුබදායකයි.
R.T.sarath Sunday, 26 October 2025 04:17 PM
මේ ගොල්ලන්ට පිස්සු නැහැ. රාජපක්ෂලා වැඩ කරන්නේ ඔවුන්ගේ දේශපාලන සැලසුමකට අනුව, හොඳට මතක තියාගන්න රාජපක්ෂලා කරපු දූෂණ, වංචා නිසා ජනතාව 2015 ඔවුන් ගෙදර යවලා යහපාලන ආණ්ඩුව පත්කරගත්තා. නමුත් ඔවුන් 2019 පාස්කු ප්‍රහාරය කරලා, බිම ට්ටමේ සිට සංවිධානය වෙලා 2019 අග වෙනකොට නැවත බලය ඇල්ලුවා. අමතක කරන්න එපා එදා 3% හිටපු මාලිමාවට බහුතරයක් ලැබිලා තිබෙන්නේ පරණ පොහොට්ටු ඡන්ද නිසා කියලා, පොහොට්ටු බියියන්ගේ නාඩි වැටෙන හැටි රාජපක්ෂලා දන්නවා. මෙවැනි තත්වයකදී ආණ්ඩුවේ බලධාරීන් ඔය වැඩිපුර යන රට සවාරි නවත්වලා... ඔයාට පාන්ද වැනි උදච්ච කතා අඩු කරලා, රජයේ වියදම් අඩු කරගෙන, ජනතාවට හොඳ රාජ්‍ය සේවයක් ලබාදීලා, සහල්, පරිප්පු වැනි පාරිභෝගික ද්‍රව්‍ය දැරිය හැකි මිලකට ජනතාවට ලබාදීලා ජීවන වියදම් පහළ දමලා, මධ්‍යම සහ දුප්පත් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න පැය 24ම කැපවෙලා වැඩ කරන එක, එසේ නොකලොත් යහපාලන ආණ්ඩුවට අත්වුණු ඉරණමම මාලිමා ආණ්ඩුවටත් අත්වේවි...
පිටරැටියා Sunday, 26 October 2025 04:48 PM
තමුන්ලගේ කෙරුවාවල්වල හොන්දකමට තමා කොරියාවේ අපේ කට්ටිය හොන්දටම සළකලා තිබුනේ...
Lal Fernando Sunday, 26 October 2025 06:43 PM
ඈ නෑමොලයෝ අමතකද ජුලම්පිටියේ අමරේ, වම්බොට්ටා, චණ්ඩි මල්ලි, රත්නවීර. මොවුන් ගැන දන්නේ නැත්නම් මහා එකාගෙන් අහන්න...
චතුරි Sunday, 26 October 2025 06:57 PM
නමල් බේබිට මේ දේශපාලනය තේරුම් ගන්න අමාරුයි. නාකි මයිනාගේ වුවමනාවට. බෙල්ලේ වැලක් දා ගත්තාට. කුසිම උගත්කමක් නැති නූගතෙක්. එක එකා කියන දේවල් අහගෙන ඇවිත්. මයික් කට්ටක් ලග ඉදගන. මයින් පැටියා කියවනවා. අප්පච්චිටත් පුදුම ඇති නේද? මිනීමරුවෝ අල්ලන විදියට. ඔබලා දන්නේ හොරා කන්නයි අමන දූෂිත වැඩ විතරයි. ඔලුව අතගාලා ටොක්ක අනින්න. ඒකා ජනාධිපතිගෙන් ඉගෙන ගන්න ඕනෑ. මයිනා පිනා. ඒවා දන්නේ නැහැ. පාතාලයේ ඉන්න නායකයෝ විතරක් හිරේ යන්න වුවමනා නැහැ. ඒකයි ඒ ගොල්ලෝ... ගෝලයෝ. අත් උදව් කරුවෝ සේරම ඉන්න තැන් කියනවා. නාමල් බේබිලාට පාතාලයේ වැඩක්වත් බැහැ නේද? ඒවාට මොලේ ඕනෑ. ගැහැණු ටිකක් වට කරගන. බේබි... බොරු නායක පට්ටමක් හදාගන ෆොටෝ ගන්නවා. නිකම් අවජාතක දරුවෝ බිහිවෙයි. පොහොට්ටුව කෙසේවෙතත්...