IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


පාඨලී පැය දෙකකට පසු පිටත්ව යයි

(අංජුල මහික වීරරත්න)

රත්නපුර ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මන්ත්‍රීවරයාගෙන් පැය දෙකකට ආසන්න කාලයක් අද (30) ප්‍රකාශ සටහන් කර ගත්තේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්  කුමන්ත්‍රණයක් තිබුණාද යන කාරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී  තමාගෙන් විමසූ බව පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

බදු හොරු, බැංකු පොලුකාරයො, අත්‍යවශ්‍ය ආහාර වලින් ගසා කාපු හොරු ගැන හොයන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමාට  කතා කලැයි සිතුවත් එහිදී තමාගෙන් ඇසුවේ වෙනත් දෙයක් බවද මන්ත්‍රීවරයා කීය.

රත්නපුර ප්‍රදේශයේ රැස්වීමකදී චම්පික රණවක මහතා විසින් කරන ලදැයි ඩිජිටල් මාධ්‍යයේ පළ කෙරුණු ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පාඨලී චම්පික රණවක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  කැඳවා තිබිණි.



අදහස් (2)

පාඨලී පැය දෙකකට පසු පිටත්ව යයි

nimal Tuesday, 30 April 2024 06:24 PM

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ අධිකරණයට හෝ යම්කිසි කාරණයකට කැඳවා ඇත්නම් එය අවසානයේ පිටවයාම වෙනුවට එම ආයතනය ඉදිරිපිටදීම කැඳවීම සහ එහිදී සිදුවූ සිදුවීම් පිළිබඳව මාධ්‍යයට අදහස් දැක්වීමට තරම් ලංකාවේ දේශපාලකයා පහත් තත්වයට වැටී ඇත...

:       32       12

Saman Tuesday, 30 April 2024 07:22 PM

ලංකාවෙ වෙන කරුනු කාරනා තේරුම් ගැනීමට තරම් මොලයක් නැති පාටකයෙක්

:       10       20

ඔබේ අදහස් එවන්න

දියත

හොර වෙද්දු ගැන කියන්න අංකයක්
2024 මැයි මස 17 22 0

නීති විරෝධී ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳව දැනුම් දීම සඳහා ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ


ඉලක්කයට වෙඩි තියන්න ගිය පී.සී.වැවේ ගිලේ
2024 මැයි මස 17 67 0

ඉලක්කයට වෙඩි තැබීම සඳහා පුහුණුවට හුළුගල්ලේ පොලිස් වෙඩි පිටියට ගිය පොලිස් කොස්තාපල්වරයකු නිකවැරටිය මාගල්ලේගම වැවේ නාමින් සිටියදී සිහිසුන්ව දියේ ගි


ක්‍රිකට් තවත් කළමනාකරුවෙකුට අධි චෝදනා
2024 මැයි මස 17 94 0

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ’’ලෙජන්ට් ට්‍රොපි 2024’’ ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට විදේශීය ක්‍රීඩකයින්ට බලපෑම් කළේ


ඇල්ල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වහයි
2024 මැයි මස 17 240 0

කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයෙන් ඇල්ල - වැල්ලවාය මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම වර්ධනය වී ඇති නිසා එම මාර්ගය අද 17 රාත්‍රී අටේ සිට හෙට අලුයම හය දක්වා වසා


චන්ද්‍රිකා ඉන්දුනීසියාවට
2024 මැයි මස 17 759 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉන්දුනීසියාවේ බාලි නුවර පැවැත්වෙන ලෝක ජල සමුළුවේ දෙසුමක් පැවැත්වීමට නියමිතය.


රාජ්‍ය සේවක වැඩ ගැන සමීක්ෂණයක් අවශ්‍යයි
2024 මැයි මස 17 376 0

දූෂණ වංචා අවම කිරීම වෙනුවෙන් තාක්ෂණය සහ මාර්ගස්ථ ක්‍රම මඟින් ගනුදෙනු සිදු කරන සාර්ථක වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව විවෘත හා වගකිවයු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 765 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2301 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1973 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site