;
ප්‍රවීණ රංගන ශිල්පී ලයනල් වික්‍රම මහතා අභාවප්‍රාප්ත විය.
ටෙලි නාට්‍ය සහ චිත්‍රපට ඇතුළු නිර්මාණ 200 කට අධික සංඛ්‍යාවකට රංගනනයෙන් දායක වී ඇති ඒ මහතා අභාවප්‍රාප්ත වන විට ඔහු 77 වැනි විය.
ශ්‍රී ලංකා ප්‍රේක්‍ෂකයන්ගේ ආකර්ශනය දිනාගත් චිත්‍රපට වන ‘කරුමක්කාරයෝ’ සහ ‘සාගරයක් මැද’ ඇතුළු චිත්‍රපට රැසකට මෙන්ම ‘ඇල්ල ළඟ වලව්ව, මායා මන්දිර සහ බට්ටි ඇතුළු ටෙළි නාට්‍ය රැසකට ද ඒ මහතා රංගනයෙන් දායක විය.
තිස්ස අබේසේකරයන්ගේ ‘කරුමක්කාරයෝ’ චිත්‍ර පටයෙන් 1980 වසරේ රිදී තිරයට පිවිසි ලයනල් වික්‍රම මහතා ‘බට්ටි’ ටෙලිනාට්‍යයේ ‘ආටි හාමු’ චරිතයෙන් ප්‍රේක්‍ෂක හද බැඳගැනීමට සමත් විය.
(යොහාන් භාසුර)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ප්‍රවීණ රංගන ශිල්පී ලයනල් වික්‍රම අභාවප්‍රාප්ත වෙයි
පිටරැටියා Sunday, 17 December 2023 04:56 PM
දක්ෂ රංගන වේදියෙක් වූ ඔබට අමාමහ නිවන්සුව ලැබේවා...!
M. A. MITHRANI Sunday, 17 December 2023 05:11 PM
නිවන් සුව ලැබේවා...!
Upul basnayaka Sunday, 17 December 2023 07:20 PM
හිතවතාණෙනි, ඔබ අමාමහ නිවනින් නිවේවා...!