(නිමල කොඩිතුවක්කු)
පවතින වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දැදුරුඔය, තබ්බෝව, රබකැන්ඔය, රාජාංගනය, යාන්ඔය, රෑ මැඩිල්ල, වෙහෙරගල ඇතුලු ප්‍රධාන ජලාෂ 37 ක් වාන්මට්ටමේ පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ(ජල කළමණාකරණ) ඉංජිනේරු සුදර්ශණී විදානපතිරණ මහත්මිය පැවසුවාය.
මෙයට අමතරව වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73 හි ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් වාරිමාර්ග අධයක්ෂවරිය ප්‍රකාශ කළාය.
ඒ අනුව දිවයින පුරා ජලාශවල ජල මට්ටම මට්ටම සියයට 72ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය අක්කර අඩි ලක්ෂ 23 ඉක්මවා ඇති බවත් විදානපතිරණ මහත්මිය ප්‍රකාශ කළාය.
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.
සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත
සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්
වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ප්‍රධාන ජලාශ 37 ක් වාන්මට්ටමේ
Sampath Monday, 04 December 2023 04:29 PM
සතියක් පායනකොට වතුර නෑ...
චන්දිම ෆොන්සේකා Monday, 04 December 2023 11:18 PM
මේ රටේ ඉන්න සමහර ඉන්ජිනේරුවන්ගේ තාම මොලයට ගිහින් නැහැ මේ වගේ තදවැසි ජලය ප්‍රමාණයක් ලැබෙන කාලයට වාන් දමා අපතේ යන ජලයෙන් අමතර විදුලියක් නිපදවා කර්මාන්ත සඳහා මේ කෙටිකාලයටවත් සහන මිලට දෙන්න වැඩ පිළිවෙලක් සැලසුම් කරන්න...
චන්දන Monday, 04 December 2023 09:22 PM
තව මාසෙකින් කියයි. කුඹුරුවලට දෙන්න වතුර නැහැ කියලා...
Bamunuarachchi Wednesday, 06 December 2023 08:32 AM
ඇයි දෙයියනේ තාම වාන් දැම්මේ නැද්ද?