IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


පළාත් රෝහල් හතක් මධ්‍යම රජය යටතට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුලමහික වීරරත්න)

බස්නාහිර පළාතේ රෝහල් 03ක් සහ උතුරු පළාතේ රෝහල් 04ක් මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය සූදානම් බව විෂයභාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසුවේය.

ඒ සඳහා පළාත් සභාවේ අනුමැතිය ඉල්ලා ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (1)

පළාත් රෝහල් හතක් මධ්‍යම රජය යටතට

Lalla Saturday, 15 November 2025 06:42 PM

ඔය වගේම ජයවර්ධනපුර රෝහලට සමාන අර්ධ රාජ්‍ය රෝහල් ජාලයක් සෑම ප්‍රධාන දිස්ත්‍රික්කයක්ම ආවරණය වන ලෙස පිහිටුවන්න. යම් සහණදායක මුදලකට සේවා සපයන ගමන් රාජ්‍ය රෝහල් පද්ධතියට ඇති අසීමිත තදබදයට පිලියමක්. ඒ වගේම ජයවර්ධනපුර රෝහල ගරාවැටුන තත්ත්වයේ නේද? සමහර යන්ත්‍ර සූත්‍ර මාස ගණනක් මුලුල්ලේ අක්‍රිය තත්ත්වයේ. ගිය සතියේ තිබුන තත්ත්වය අනුව පුරංස්ථි ග්‍රන්ථි ආශ්‍රිත සැත්කම් සඳහා වූ යන්ත්‍රය තුන්මසක් මුලුල්ලේ අක්‍රිය බව පැවසුවා. රෝගීන්ට පෞද්ගලික රෝහලකට හෝ රජයේ රෝහල්වලට යන්න කිවුවා. මේ රජයට ගතහැකි ආදායමක් නේද?

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 786 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2438 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1764 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site