(සුජිත් හේවාජුලිගේ)
පළාත් සභා ඡන්දය පවත්වන වකවානුව පිළිබඳව ඉදිරි සති දෙකේදී රජයෙන් පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වන බව ෆැෆරල් සංවිධානය පවසයි
පළාත් සභා ඡන්දය කල්නොදැමිය යුතු බවත් ආණ්ඩුවට පැරණි ක්‍රමයට හෝ ඡන්දය පැවැත්වීමට හැකියාව ඇති බවත් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය
පැරණි ක්‍රමයට ඡන්දය පැවැත්වීමට අවශ්‍ය වන්නේ සුළු සංශෝධනයක් පමණක් බවද හෙතෙම ප්‍රකාශ කළේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පළාත් ඡන්දය: ෆැෆරල් රජයෙන් පිළිතුරක් ඉල්ලයි
de silva Tuesday, 14 October 2025 01:21 PM
අර කොස්තාපල්ගේ කේස් එකට වන්නි ගුනේ හැන්ගිලා එම නාඩගම නැවත වතාවක් මේ සතියේ අවසානේ කරලියට , එනවා එහෙම වෙලා සිකුරාදා පොලිසිය වන්නි ගුනේ රිමාන්ඩ් කරොත් එක තව ඇදෙනවා , මේ පල හිලවු අස්සේ තව දින කීපෙකින් ඉෂාර සේවුවන්දි ලංකාවට සැපත් වෙනවා , එම නාඩගමත් සතියක් විතර තියේවි , ඔය අස්සේ බිග් කුච්චන් ලාගේ පාන් කතාව වැනි අලුත් දෙයක් අවොත් ඒවත් විසදලා තමා පළාත්සභා ප්‍රශ්නේ විසදන්න වෙන්නේ , කොහොමත් රජයක් පළාත්සභා තියන්නේ තමන්ට වාසි වෙලාවක මිසක් පැපරල් සංවිධානෙට ඕනේ වෙලාවක නොවේ ,මේ වෙලාවේ රජයට චන්දෙ තැබුවොත් 25% වත් ගන්න බැහැ , එහෙම ප්‍රති පලයක් අවොත් රජයේ නිලධාරියෝ ආණ්ඩුව කියන විදිහට වැඩ නොකර පිස්සු කෙලින්න ඉඩ තිබෙනවා ,විවිධ උද්ගෝෂණ හර්තාල් එන්න පුළුවන් එහෙම වෙන එක මේ අවස්ථාවේ ආර්ථිකයට බලපාලා අපි කබලෙන් ලිපට වැටෙන්න පුළුවන් , එම නිසා කලබල නොකර ඔහොම යමූ