IMG-LOGO

පිළියන්දල වැඩිහිටි නිවාසයක සියලු දෙනාටම කොරෝනා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පිළියන්දල  වැඩිහිටි නිවාසයක  වැඩිහිටියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට  කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය .

වැඩිහිටි නිවාසයේ සිටින වැඩිහිටියන් 20 සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු ට මෙලෙස වෛරසය ආසාදිත වී ඇත 

කොළඹ ප්‍රාදේශීය  සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය අරුණ ජයතිලක මහතා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල,පිලියන්දල  දිසා රෝහලේ ආයතන භාර වෛද්‍ය නිලධාරී  වෛද්‍ය නන්දනී සෝමරත්න මහත්ම මහත්මීන්   ප්‍රමුඛ කණ්ඩායමක් එම වැඩිහිටි නිවාසයට ගොස් ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් හා  ප්‍රතිකාර  දුන් අතර රෝහල්වල පවතින තදබදය හේතුවෙන් රෝගී පුද්ගලයන්  එම වැඩිහිටි නිවාසයේ ම  රැඳවීමට  කටයුතු කළේය 



අදහස් (2)

පිළියන්දල වැඩිහිටි නිවාසයක සියලු දෙනාටම කොරෝනා

Raveendra Wednesday, 04 August 2021 12:36 PM

පොඩ්ඩක් ලොකුගේ 'සර්' ට කියන්න. එයාට කොරෝනත් බයයි.

:       56       151

Sri Lanka Wednesday, 04 August 2021 08:04 PM

වැඩිහිටියන්ට තියෙන පොදු දෙයක් තමයි සෙම රෝග, දැන් ඒකට කියන්නේ කොරෝනා කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 29 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 31 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 436 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site