
(අංජුල මහික වීරරත්න)
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොලොන්තලාව ගොවි පොළෙහි ඉඩම් කොටසක් ජෙෆ්රි බාවා පදනම වෙත ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොලොන්තලාව ගොවිපොළෙහි කළමනාකාර නිල නිවස ශ්‍රී ලංකාවේ සුප්‍රකට වාස්තු නිර්මාණ ශිල්පියකු වන දේශමාන්‍ය ජෙෆ්රි බාවා මහතා විසින් නිර්මාණය කරනු ලැබ ඇත.
එකී නිල නිවස සහ එය පිහිටි අක්කර 5ක පමණ ඉඩම් කොටසක් බදු පදනම මත ලබා දෙන ලෙස ජෙෆ්රි බාවා පදනම විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව පොලොන්තලාව ගොවිපොළෙහි කළමනාකාර නිල නිවස සහ එම නිල නිවස පිහිටි අක්කර 5ක ඉඩම් කොටසක් බදු පදනම මත ජෙෆ්රි බාවා පදනම වෙත ලබා දීම පිණිස කෘෂිකර්ම සහ වැවිලි කර්‌මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
635
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
306
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොළොන්තලාවේ ඉඩමක් ජෙෆ්රි බාවාට
සේපාල ජයසේකර Tuesday, 27 August 2024 04:21 PM
අතයට ගණුදෙනුවක්ද?
sam Wednesday, 28 August 2024 06:15 AM
කවුරුත් කඩිමුඩියේ කොමිස් ගත්තේ එහෙම නැහැ නේද? දැනන් යන්න කිට්ටු හින්දා ඉක්මණට එකතු කරගන්න කාලේ ඇවිල්ලනේ තියෙන්නේ... ඒකයි එහෙම ඇහුවේ. ගත්තේ නැතිනම් ගණන් ගන්න එපා හොඳේ.!
fairoos Wednesday, 28 August 2024 12:30 PM
ඥාණසාර හාමුදුරුවන්ගේ අවධානයට...