
(මනෝප්‍රිය ගුණසේකර)
බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කළ නාමල් ගුණවර්ධන මහතා මීට වසර 09කට පෙර වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති බවට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා සියළු චෝදනවලින් විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති බවට තීරණය කරමින් මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ සම්පත් තුෂාර නමැති විත්තිකරුවෙකි.
2004 ඔක්තෝබර් 11 වැනිදා කොල්ලූපිටියේදී නාමල් ගුණවර්ධන මහතාට වෙඩි තබා ඝාතනය කළැයි විත්තිකරුට එරෙහිව නීපතිවරයා චෝදනා නඟා තිබුණි.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පළාත් මන්ත්‍රී නාමල් ඝාතනයේ සැකකරු නිදොස් කොට නිදහස්