(යොහාන් භාසුර)
පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාව පිළිබඳ නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට තීරණය කර ඇතැයි පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.
පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංහයේ නීති අංශය සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කිරීමට නියමිත බවත් නාමයෝජනා සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කිහිපයක් විභාග වෙමින් පවතින බවත් අමාත්‍යවරයා කීය.
නීතිපති උපදෙස් ලැබුණු පසු පළාත් පාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට දැනුම් දෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කරන්නැයි ආණ්ඩු පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගෙන් ද ඉල්ලීම් විශාල ප්‍රමාණයක් ලැබී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
509
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පළාත් පාලන නාම යෝජනා ගැන නීතිපති උපදෙස් පතයි