IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පළාත් පාලන නාමයෝජනා අවලංගු කරන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජූලිගේ)

පළාත් පාලන මැතිවරණය පවත්වන්නෙ නැතිනම් එම නාමයෝජනා අවලංගු කරන ලෙස පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී  විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මේ මැතිවරණය තියන්නේ කවදාද කියා  කිසිම අදහසක් නැතැයි කී වීරවංශ මහතා  මැතිවරණය තියන්නේ  නැතිනම් නීතියක් ගෙනැවිත් මේ නාමයෝජනා අවලංගු කරන්නැයි ද එවිට ඊට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ට  නියමිත  පරිදි රැකියා වලට යන්න පුළුවන් බවද වීරවංශ මහතා සඳහන් කළේය.

 



අදහස් (0)

පළාත් පාලන නාමයෝජනා අවලංගු කරන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site