IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පළාත් ඡන්දෙට මැකෝ නීතිපති හමුවෙයි?

(සුජිත් හේවාජුලිගේ)

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනීමට  බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කිරීමේ හෝ ඉල්ලා අස්කර ගැනීමට හෝ බලයක් මැතිවරණ කොමිෂන් සභාවට නැතැයි එහි සභාපති ආනන්ද රත්නායක මහතා ලංකාදීපයට පැවසීය.

ජනාධිපති ඡන්දය අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අධිකරණයෙන් නියෝගයක් ලැබී ඇතැයිද ඔහු සඳහන් කළේය.

පවතින නීතිය අනුව එම මැතිවරණය පැවැත්විය යුත්තේ කැඳවූ නාම යෝජනා අනුව බවත්  පළාත් පාලන පනතට සංශෝධනයක් ගෙන ඒමෙන් නාම යෝජනා අවලංගු කළ හැකි බවත් රත්නායක මහතා කීවේය.



අදහස් (0)

පළාත් ඡන්දෙට මැකෝ නීතිපති හමුවෙයි?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 637 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site