
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ප්‍රථම දූරියන් ආදර්ශ වගා කලාපය වලස්මුල්ල හදුගල ඇතුළු ගම්මාන හතරක් කේන්ද්‍ර කර ගනිමින් ඇරැඹීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.
ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ දායකත්වය යටතේ වලස්මුල්ල හදුගල, එගොඩබැද්ද, දෙහිගහහේන හා වරාපිටිය ඇතුළු ගම්මාන හතරක් කේන්ද්‍ර කර ගනිමින් මෙම වගා කලාපය ස්ථාපිත කරයි.
අග්නි දිග ආසියානුවන්ගේ පිළිගැනීම අනුව පළතුරු අතර රජු (King of the fruits) ලෙස සැලකෙන්නේ දූරියන් ය.පෝෂණීය ගුණය නිසා ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති පළතුර ලෙස දූරියන් සැලකෙයි.
වලස්මුල්ල පළමු දූරියන් ආදර්ශ වගා කලාපයේ කටයුතු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
අපනයනය ඉලක්ක කරමින් ආරම්භ කෙරෙන දූරියන් ආදර්ශ වගා කලාපයේ පළමුවැනි අදියර යටතේ දූරියන් පැල 2500ක් ගොවීන් අතර බෙදා හැරීමට පියවර ගනු ලැබීය.සම්පූර්ණ ව්‍යාපෘතිය යටතේ මෙම ගම්මාන වල දූරියන් පැල 20,000ක් වගා කිරීමට සැලසුම් කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
586
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
290
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පළතුරු රජුට වලස්මුල්ලේ ගම් හතරක් දෙයි
පිටිගල මිලානෝ Wednesday, 24 July 2024 12:02 PM
දූරියන් කන එක මදන මෝදකේ කනවාට වඩා හපන්.. පිරිමි අය දූරියන් කනවාට ලංකාවේ ගෑණු අය හරිම කැමතියි…
janahitha Wednesday, 24 July 2024 04:14 PM
මේවා නිකම් කිතුල් වගේ ඇඟ කසනවා ,ගන්දස්කාරයේ අඩුවක් නැහැ .අපිට ඕන අල, පරිප්පු, වට්ටක්කා, ලබු, පලතුරු වැනි දේවල්