IMG-LOGO

පිළිකා රෝහලට යල්පැන්න උපකරණ මිලදී ගන්න හදනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පිළිකා රෝහල සදහා අලුත් පිළිකා මර්දන උපකරණ මිලදී ගැනීම වෙනුවට පැරණි උපකරණ මිලදී ගැනීමට යන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ලේකම්වරයා විසින් එ් සඳහා  යවන ලද ලිපියේ පිටපතක් තමා සභාගත කරන බව කී විපක්ෂ නායකවරයා පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර යාවත්කාලීන නොකිරීම නිසා රෝගීන්ගේ ජීවිත අනතුරට ලක් වී තිබෙන බව සදහන් කළේය.

නවතම විකිරණ යන්ත්‍ර මිලදී ගැනීමටත් ස්ථාපිත කර ඇති යන්ත්‍ර යාවත්කාලීන කිරීමටත් මගහරිමින් යල්පැන ගිය විකිරණ යන්ත්‍ර මිලදී ගැනීමට ලේකම්වරයා  තැත්කර යන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් යොමු කර තිබෙනවා නම් එය සභාගත කරන්නැයි කීය.



අදහස් (0)

පිළිකා රෝහලට යල්පැන්න උපකරණ මිලදී ගන්න හදනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 210 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 717 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1130 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site