පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින් නිකුත් වීමෙන් සිසුන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි කියමින් මව්පියෝ අද (18) ලංකාවේ බෝහෝ නගරවලදී සිය විරෝධතාව පළ කළහ.
එමෙන්ම ඊයේ විභාග දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව ගත් තීරණයටද ඔවුහු දැඩි අප්‍රසාදය පළ කළහ. විරෝධතාකරුවෝ ඉල්ලා පවසනුයේ විභාගය අවලංගු කර යළි විඝාය පවත්වන ලෙසයි .
(ඡායාරූප: පද්මසිරි ගාර්දියවසම්)
තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය

(ඡායාරූප: සමිපත් ප්‍රියනන්දන)
බලන්ගොඩ නගරයේ විරෝධතාව

(ඡායාරූප: ඉන්දික අරුණ කුමාර)
නාඋල අධ්‍යාපන කලාපයේ දෙමව්පියන් පිරිසක් විරෝධතාවයක

(ඡායාරූප: ර.මු.වී.ර.බණ්ඩාර)
කුරුණෑගල අධ්‍යාපන පළාත්කාර්යාලය ඉදිරිට

(ඡායාරූප: පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම බස් නැවතුම්පොළ සමීපයේ උද්ඝෝෂණය

(ඡායාරූප: හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලය ඉදිරිපිට

2025 දෙසැම්බර් මස 18
674
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පහේ විභාග අවුලට තැන තැන විරෝධතා
රම්බොඩ Wednesday, 18 September 2024 03:47 PM
මෙයාලා දන්නේ නෑ ආයේ විභාගේ තියන්න ගියොත් රටට යන වියදම සහ දරුවන්ට ලැබෙන පීඩනය. මේවා දේශපාලන විකාර...
Nimal 1 Wednesday, 18 September 2024 04:39 PM
ප්‍රශ්න පත්‍ර කලින් පිටවෙලා නම් නැවත වරක් විභාගය පැවැත්විය යුතුයි...