
(අංජුල මහික වීරරත්න)
ගොවි ගිණුම් වලට පොහොර සහනාධාර මුදල් ලැබීමේ පමාවක් පවතින්නේ යැයි පිළිගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
එම පමාවට හේතු හඳුනාගෙන ඊට පිළියම් යොදමින් සිටින බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා වගා කර ඇති හැම ගොවියකුටම අනිවාර්යයෙන් පොහොර සහනාධාරය ලබා දෙන බව සඳහන් කළේය.
බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යයේ අද (27 )පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
මෙවර හෙක්ටයාර අට ලක්ෂ පනස්දහසක් දක්වා වගා කර තිබෙන අතර එම සියලුම ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25000 බැගින් පොහොර සහනාධාරය ලබා ලබා දෙන බවද කරුණාරත්න මහතා කීය.ඒ සඳහා රුපියල් මිලියන 20000කට වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇතැයි නාමල් කරුණාරත්න මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
634
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1104
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොහොර සහනාධාරයේ පමාවක් ඇතැයි පිළිගන්නවා
de silva Thursday, 28 November 2024 10:26 AM
වී අලෙවි මණ්ඩලයට අවම වශයෙන් තම අස්වැනෙන් 50% වත් වී විකුණන ගොවියන්ට පමණක් පොහොර සහනාධාරය දෙන්න , අනෙක් පුද්ගලයන්ට ඩඩ්ලිගෙන් ඉල්ලගන්න කියන්න . අපේ බදු සල්ලි වලින් වාරිමාර්ග , ගොවිජන සේවා නිලධාරීන්ට වැටුප් ගෙවනවා , නඩත්තු කරනවා , පොහොර සහනාධාර දෙනවා අන්තිමට මුන් වී විකුණන්නේ මාෆියා කාරයන්ට , සහල් ගිනිගණන් හැමදාම තැලෙන්නේ බදු ගෙවන පුරවැසි අපි , මේකේ අවසානයක් තිබෙන්න ඕනේ