
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ ගෑන්ඩ්පාස් ස්ටේට් පාර ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු මුදා ගැනීමට පොලිස් නිලධාරීන්ට පිහියක් අමෝරා ආ සැකකරු රැගෙන යාමට උත්සාහ කළ පුද්ගයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් එම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සහෝදරයා බව පොලිසිය කියයි.
ග්‍රෑන්ඩ්පාස් පොලිසියට අනුයුක්ත උප පොලිස් පරීක්ෂක ජීවන්ත නිලධාරියා ඇතුළු පොලිස් නිලධාරීන් කීප දෙනෙකු ලද තොරතුරක් අනුව එම නිවස වටලා මත්ද්‍රව්‍ය සමග සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම සැකකරු පොලිස් නිලධාරීන්ට ප්‍රතිවිරෝධය පාමින් රාජකාරියට බාධා කර කර පලායාමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේදී සැකකරුගේ සහෝදරයා වන සැකකරු පිහියක් රැගෙන එම ස්ථානයට පැමිණ උප පොලිස් පරීක්ෂකවරයාට මරණ තර්ජනය කර අත්අඩංගුවට ගත් සැකකරු රැගෙන යාමට උත්සාහ දැරූ බව පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
586
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
290
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිහියක් රැගෙන පොලිසියට පාට් දමා කූඩුවේ ලගී