(යොහාන් භාසුර)
දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (6) සහභාගි වූ පළමු පුහුණු තරගයේදී අයර්ලන්ත පිලට එරෙහිව ලකුණු 2 ක තියුණු ජයක් ලැබීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 150 ක ඉලක්කය හඹාගිය අයර්ලන්තය ඕවර 19.5 කදී ලකුණු 147 කට සීමාවිය.
ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 20 කදී කඩුලු 5 ට 149
(හර්ෂිතා සමරවික්‍රම 56, චමරි අතපත්තු 27, විශ්මි ගුණරත්න 36, අනුෂ්කා සංජීවනී නොදැවී 17, ලයුරා ඩිලනි 20/3)
අයර්ලන්ත කාන්තා පිල ඕවර 19.5 කදී සියලු දෙනා දැවී 147
(අර්ලිනි කෙලි 30, ගබි ලුවිස් 38, ලයුරා ඩිලනි 21, ඕෂදී රණසිංහ 22/3, ඉනෝකා රණවීර 26/3)
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුහුණු තරඟයෙන් ලාංකික ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ජය ලබති
Anu viraj Monday, 06 February 2023 08:54 PM
දිනුවට කමක් නැහැ .නැත්නම් එපා
අපෙ අමිමා Monday, 06 February 2023 11:46 PM
තවමත් මල්වර වියේ පසුවන අපේ ක්‍රිකටි ක්‍රීඩිකාවනට දැයේ ක්‍රීඩා රැජිණ (QUEEN OF SPORTS IN SRI LANKA) ලබා දෙන අභිප්‍රේරණය (Motivation) මනා වූ පිටිවහලක් වන බවට ටීකා ටිප්පණි කුමට !
Perera Tuesday, 07 February 2023 09:01 AM
ඒ කියන්නේ පුහුණු කුසලානය දිනාගෙනද අපේ කෙල්ලෝ ?
sharm warn Tuesday, 07 February 2023 10:04 AM
මෙ දරුවො ලංවෙන් පිටත් වෙද්දි පතෝල වැටකොලු හොදි කතා කිව්ව ක්‍රිකට් ඔස්තාද් කෙනෙක් හිටියා.. එයාව කවුරු හරි විකට් එකට හිටෙව්වද දන්නෙ නෑ නෙහ්. . ??