(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (22) පැවැත්වූ මහා සභා රැස්වීම කිසිසේත්ම නීත්‍යානුකූල නොවන බවත් එම මහ සභා රැස්වීමේ තීරණ නීති විරෝධී බව ප්‍රකාශ කිරීමට සුදුසු අධිකරණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම රැස්වීමේදී ගන්නා ලද සියලුම තීරණ ශුන්‍ය සහ ක්‍රියාවිරහිත වන බවත් ඒවාට කිසිම වලංගුතාවක් නොමැති බවත් පීරිස් මහතා එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
489
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොහොට්ටුවේ මහා සභාවේ තීරණ නීත්‍යානුකූල නෑ
චමින්ද Saturday, 22 April 2023 03:58 PM
සභාවක් පවත්වනවා කියලා දැනුම් දීමක් කර පවත්වන රැස්වීමක් සඳහා වුවමනාවෙන් නොගියා නම් මහා සභාවේ තීරණය ක්‍රියාත්මක කරන්න පුළුවන්... එහෙම නම් මේ කතාව පිළිගන්න බැහැ.
දේශපාලන වයිරකරු Saturday, 22 April 2023 04:20 PM
පුද්ගලික ප්‍රශ්න දාන්නේ ඇයි?
dhamneth Saturday, 22 April 2023 05:40 PM
වෙනත් රටවල මහාචාර්යවරු රට වෙනුවෙන් කරනවද? ඒකට මේ අයගේ කයිය විතරයි...
විපරමාSunday, 23 April 2023 04:03 PM
චන්ද්‍රිකාගේ කාලේ ඉඳලා එහෙට මෙහෙට පැන පැන ඇමැතිකම් ගත්තා මිසක් හරියට කරපු දෙයක් නැහැ...
අබිලින් Saturday, 22 April 2023 06:30 PM
මෙහෙම අනවශ්‍ය ප්‍රශ්න අධිකරණයට ගෙනගොස් අධිකරණයේ වටිනා කාලය නාස්ති කරන්න එපා පක්ෂයේ කටයුතු සාමාජිකයන් විසින් තීරණය කිරීම තමයි කරන්න ඕනෑ..
ගමේ එකාලා Saturday, 22 April 2023 08:07 PM
පොහොට්ටුවේ වැඩිපුරම ඉන්නේ දූෂිත දේශපාලුවෝ? පවුල් පාලනේ අයට ඕනෑ විදියට තමයි කොයි වැඩේත් සිද්ද වෙන්නේ... අපි නම් ඕවා දැනගෙන හුඟක් කල්...
Deepal Nirosh Sunday, 23 April 2023 11:09 AM
හනේ හනේ, ඔයාගෙ ඔය මහ ලොකු නීත්‍යනුකූලභාවයට කරන්න පුළුවන් මොනවාද? අඩු ගානේ ඡන්දයක් කල්දාන්න පුළුවන්ද? තමුන්ගෙ පීඨයේ නීතිය ඉගෙන ගත්තු ගෝලබාලයා දැන් නීතිය බල්ලට දාලා වැඩ කීයක් කළාද? බොරු නීති කතා පැත්තක දාලා ගෝලයාගෙන්වත් ඉගෙනගෙන හැදෙන්න බලනවා...