IMG-LOGO

පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් කබ්රාල් සමග සාකච්ඡාවක

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ (11) මුණගැසුණහ.

රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා  එම මන්ත්‍රීවරුන්ට මෙහිදී දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් පැවසේ.

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළත් එය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් නොවන බව  අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ  වසන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.



අදහස් (3)

පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් කබ්රාල් සමග සාකච්ඡාවක

යෝගා Saturday, 12 March 2022 03:34 PM

ළඟදීම කබ්රාල්ටත් ෂොට් එක දීමට නියමිතයි..

:       1       15

beau Saturday, 12 March 2022 04:07 PM

මේ අයට සුපිරි වාහන ගෙන්න ගන්න ඩොලර් ඉල්ලන්න තමයි මේ දහම් ගැට ගහන්නේ... රටේ මහජනයාට කන්න නෑ. මේ අයට ඕනේ වාහන තමයි.

:       3       21

සන්ක Saturday, 12 March 2022 05:21 PM

මේ කබ්රාල්, කිසිම සුදුසුකමක් නැති කෙනෙක්. මෙයා තනතුර බාරගන්න කොට මහා උජාරුවට බෙරගහලා ලොකු වැඩ පිළිවෙලක් කියලා බොරු ෂෝ එකක් පෙන්නුවා. ඒත් දැන් වෙනකොට මුලු රටම බංකොළොත්. මෙහෙම තව බොරු කියකියා කොච්චර දචසක් යන්නද? මේ ගොල්ලන් මේ සෙල්ලම් කරන්නේ රටක් එක්ක නේද?

:       3       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 135 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site