IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


පොහොට්ටුව පුත්තලමටත් ඇප බඳියි

(එච්.චන්දන සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ )

පුත්තලම දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා   ඇප මුදල් අද තැන්පත් කළේය.

පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ඇතුළු පිරිසක් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණ මැතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන සනත් නිශාන්ත , අශෝක ප්‍රියන්ත , පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක අමල් මයාදුන්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සමබන්ධ විය .

 



අදහස් (3)

පොහොට්ටුව පුත්තලමටත් ඇප බඳියි

Perera Tuesday, 10 January 2023 07:44 AM

මේ එක අපතයෙකුටවත් චන්දයක් දෙන්න එපා

:       0       0

sharm warn Tuesday, 10 January 2023 10:53 AM

මෙකෙන් පෙනී යන්නෙ.. මහ භාණ්ඩාගරය හොරකම් කරපු මුදල් ආපහු අය වීමෙන් පිරි යන්නට ඉඩ තියෙන බවයි. . පුලුවන් තරම් හොරුන්ගෙ කල්ලි වල ඇප භාර ගන්න ප්ලීස්. . එතකොට අපෙ භාණ්ඩාගාරෙ ආපහු ගොඩ යයි..

:       0       4

fairoos Tuesday, 10 January 2023 12:02 PM

මෙව බොරු සංදර්ශන ඇතුලෙන් දෙනව වැඩෙ චන්දෙ කල් දාන්ඩ

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 50 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 134 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 957 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site