IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


පස් හැවිරිදි දරුවා කැළණි ගඟට දමා මවත් පනින්න හදලා

(ස්ටැනිස්ලස් පයස්)

තම  පස්හැවිරිදි පුතා හැඳල සහ මට්ටක්කුලිය අතර කැළණි ගඟට තල්ලු කර මා  ගඟට පැනීමට උත්සහ කළ එම දරුවාගේ මව බව කියන කාන්තාවක් වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අත්අඩංගුවට ගනු ලැබීය.

එම කාන්තාව අද රාත්‍රී 7.20. පමණ දරුවා තල්ලු කර ඇයද ගඟට පැනීමට උත්සහ දැරූ අවස්ථාවේදී එය දුටු මාර්ගයේ ගමන් කරමියි ඇගේ උත්සහාය නවත්වා ඇත.

හැඳල පැත්තේ මුරපොල පොලිස් නිලධාරීන් අදාල කාන්තාව රැගෙවිත් මුර පොළෙහි රඳවාගෙන සිටියදී සිද්ධිය දැනගත් මට්ටක්කුලිය ප්‍රදේශවාසින් පිරිසක් ඇයට පහරදීමට උත්සාහ කර ඇත.

නමුත් එහි නාවික හමුදා නිලධාරීන්ගේ සහය ඇතිව එය වලක්වා ගෙන කාන්තාව පොලිසියට රැගෙන විත් ඇත.

මේ අතර අවට ඩිංගි ධීවර යාත්‍රා යොදාගනිමින් මගින් දරුවා සෙවීමේ කටයුතු වල මේ මොහොත වන විටත් උත්සාහ දරමින් සිටිති.

 



අදහස් (1)

පස් හැවිරිදි දරුවා කැළණි ගඟට දමා මවත් පනින්න හදලා

විපුල Thursday, 16 June 2022 10:21 AM

අනේ දෙයියනේ, මගේ පුතාගෙ වයසෙම කොලු පැංචෙක්. කොච්මොචර හුරත්ල වයසක්ද. මොන වරදක් කරාටද, ලොකේ වැඩිම ආරකෂාවක් තියන අත්දෙකෙන් මෙිවගෙ දෙයක් වෙන්නෙ කොහොමද. ඇස්දෙකෙන් වැටෙන කඳුළු අකුරු කරන්න පුළුවන්නම් මහා කාව්‍යයක් ලියන්න පළුවන්.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 259 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 240 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site