
(මොහොමඩ් ආසික්)
මධ්‍යම කඳුකරයට පවතින අධික වර්ෂාව හේතුවෙන් අකුරණ දොඩංගොල්ල ප්‍රදේශයේ නිවසක ගල් බැම්මක් සමඟ පස් කණ්ඩියක් කඩා වැටීම නිසා ව්‍යාපාරිකයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
අකුරණ නගරය ජලයෙන් යටව තිබීම නිසා විකල්ප මාර්ගයක් ඔස්සේ සිය නිවස බලා ගමන් කරමින් සිටියදී මෙම බැම්ම රාත්‍රි කාලයේ කඩා වැටී ඇති අතර එයට යටවී මොහු බරපතල තුවාල ලබා තිබේ.
ප්‍රදේශවාසීන් එක්ව බැම්මේ සුන් බුන් ඉවත් කර තුවාල කරු අකුරණ රෝහල වෙත රැගෙන ගියද ඒ වන විටත් ඔහු මිය ගොස් තිබේ.
දැනට ඔහුගේ මෘත ශරීරය මහනුවර ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද 09 වනදා පැවැත්වීමට නියමිතව තිබිණ.
මෙලෙස මිය ගොස් ඇත්තේ අකුරණ ප්‍රදේයේම පදිංචි ව්‍යාපාරිකයෙකි.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පස් කන්දට යට වූ ව්‍යාපාරිකයා මරුට