IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පස් කණ්ඩියක් වැටී හෙම්මාතගම-ගම්පොල මාර්ගය අවහිරවෙයි

(සමන් විජය බණ්ඩාර සහ රොහාන් සී ප්‍රේමතිලක)


හෙම්මාතගම ගම්පොල මාර්ගයේ බලත්ගමුව කෙහෙල්පන්නල හන්දිය අසල ප‍්‍රධාන මාර්ගයට පස් කණ්ඩියක්  කඩා වැටීමෙන්  මාර්ගයේ  එක් මං තීරුවකින් පමණක් වාහාන ගමනාගමනය සිදු කෙරෙන බව  පොලීසිය පවසයි.


පස් කණ්ඩිය කඩා වැටිමෙන් කිසිවෙකුටත් හානි සිදු වි නොමැති බව හෙම්මාතගම පොලිසිය පවසයි. 


මාර්ගයේ එම ස්ථානයේ පස් කන්ද ඉවත් කර මාර්ගය පිළිසකර කිරිමේ කටයුතු වෙනුවෙන් බැකෝ යන්ත‍්‍රයක් යොදවා ඇති අතර අදාල ස්ථානයේ ඇති අධි වොල්ට්තාවයක් ඇති විදුලි කම්බි කිහිපයක්ද අවදානම් සහගත ලෙස පැවතිම නිසා මෙ හෙම්මාතගම විදුලි බල මණ්ඩලයටද දැනුම් දි අදාල ස්ථානය පරික්ෂා කොට මහජනතාවට පිඩාවක් නොවෙන ලෙස එම විදුලි රැහැන් සකස් කිරිමටද උපදෙස් දුන් බව පොලිසිය සඳහන් කරයා. 


මෙම මාර්ගය තවමත් සංවර්ධන කටයුතු හෙම්මාතගම සිට ගම්පොල දක්වා සිදු වෙමින් පවතින හෙයින් මෙවැනි අවදානම් සහිත ස්ථාන වල ආරක්ෂාවට ආරක්ෂිත ක‍්‍රම වේදයක් සකස් කර දෙන මෙන් ප‍්‍රාදේශවාසින් වගකිව යුතු අංශ වලින් ඉල්ලා සිටි. 

(ඡයාරූප - සමන් විජය බණ්ඩාර)

 (ඡායාරූප- රොහාන් සී ප්‍රේමතිලක)



අදහස් (0)

පස් කණ්ඩියක් වැටී හෙම්මාතගම-ගම්පොල මාර්ගය අවහිරවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site