IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පාසල් 48කට වතුර නෑ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රට පුරා ජල පහසුකම් නැති පාසල් 48ක් සහ  විදුලිය පහසුකම් නොමැති පාසල් 15ක් හඳුනාගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (6)  පැවසීය.

ආරක්ෂිත ජල පහසුකම් නොමැති පාසල් 983ක් හඳුනාගෙන ඇතැයිද  ඔහු සඳහන් කළේය.

විදුලිය පහසුකම් නැති පාසල් බොහොමයක් දරුවන් හතළිහ පනහ සිටින ඒවා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (11)

පාසල් 48කට වතුර නෑ

අරවින්ද මොනරවිල Tuesday, 06 August 2024 01:39 PM

මෙයත් චන්ද්‍රිකාගේ කාලයේ ඉදලම අධ්‍යාපන ඇමැතිකම් දැරුවා, තමුන්ලා හොඳටම කෙරුවා තරම තමයි ඔය.

:       0       27

Kamal Koyrala Tuesday, 06 August 2024 01:51 PM

ආරක්ෂිත ජල පහසුකම් නොමැති පාසල් 983ක් හඳුනාගෙන ඇතැයිද සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. අධ්‍යාපන ඇමැති වෙලා හිටපු කාල සීමාවටම අද තමයි දැනගෙන තියෙන්නේ ආණ්ඩුවට අඩුම ගානේ සිරස ගම්මැද්දට වත් කියන්න සුපිරියටම කරලා දෙයි

:       0       12

Kamal Koyrala Tuesday, 06 August 2024 01:55 PM

ආරක්ෂිත ජල පහසුකම් නොමැති පාසල් 983ක් හඳුනාගෙන ඇතැයිද සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය .අධ්‍යාපන ඇමති වෙලා හිටපු කාල සීමාවටම අද තමයි දැනගෙන තියෙන්නේ. අඩුම ගානේ සිරස ගම්මැද්දට වත් කියන්න සුපිරියටම කරලා දෙයි

:       0       3

රංබොඩ Tuesday, 06 August 2024 01:55 PM

ඒවා හඳුනා ගත්ත එක හොඳයි . දැන් ක්‍රියාත්මක වෙන්නයි අවශ්‍ය .

:       0       5

අධ්‍යාපන ඇමති Tuesday, 06 August 2024 02:26 PM

දැනුවත් වුණා. ඡන්දෙන් පස්සේ මොකක් හරි කරන්න උත්සහ කරන්නම්

:       0       4

Indika Tuesday, 06 August 2024 02:51 PM

බොහොම පිං අපව දැනුවත් කලාට. අපි ඉක්මනින් විසදුමක් දෙන්නම්කො

:       0       4

Lalla Tuesday, 06 August 2024 03:01 PM

මම පළමු වසරට ගිය පාසලේ අඩුම තරමේ ගුරුවරුන්ටවත් වැසිකිළියක් තිබුනේ නෑ. වතුර කොහොමත් නෑ.එකල ගලහිටියාව පරාක්‍රමබාහු කනිෂ්ඨ විද්‍යාලය. අද ඇමැතිතුමා ඔය කියන තත්ත්වය ගැන ආඩම්බර වෙන්න ඕන..

:       1       3

ජයනාත් Tuesday, 06 August 2024 04:40 PM

ස්මාට් පංති කාමර වලින් කතාව.. බොන්න වතුර නැහැ. යන්න වැසිකිළි නැහැ. වාඩි වෙන්න පුටු නැහැ .. හොඳ දැක්මක් තියෙන බව පේනවා. මෙච්චර කලක් තියන් හිටියා වැඩියි. ගහලාම පන්නන්න ඕනෑ...

:       0       0

Srinath Tuesday, 06 August 2024 10:24 PM

දැන් ද ඕවා හොයන්නේ? හිතන් ඇති අපි ගොන්නු කියලා. මේ වෙලාවේ අවස්ථාවක් නෑ. සමාවෙන්න ඕනෑ.

:       0       0

fairoos Wednesday, 07 August 2024 11:29 AM

ලැජ්ජයි ඇමතිතුමා

:       0       0

Nimal Wednesday, 07 August 2024 12:05 PM

ඔය හොඳටම කරලා තියෙන්නේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site