(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
12 හැවිරිදි දැරියක් රවටා පාසල් සිසුවියක රවටා ඥාතියකුගේ නිවසට රැගෙන ගොස් අපහරණය කර බන්ඩාරගම බස් නැවතුම්පොළ අසළ දමා ගිය 19 හැවිරිදි තරුණයකු සහ ඊට ආධාර අනුබල දුන් අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පානදුර කේතුමතී කාන්තා රෝහල වෙත ඇතුළත් කර ඇත.
දැරියගේ මව දැරිය සමඟ පොලීසියට පැමිණ කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු සහ අඹු සැමි යුවළ අත් අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල් සිසුවියට කැත වැඩ කළ තරුණයෙක් මාට්ටු
චාන්දනී Thursday, 25 May 2023 05:08 AM
මෙහෙම අනුබල දුන්නා කියන ජෝඩුවට මෙම දැරිය වෙනුවෙන් මාසිකව රුපියල් දහදාහක් වගේ මුදලක් ගෙවීමට නියම කිරීමක් දුන්නොත් මෙහෙම අපරාධ අඩුවෙන්න පුළුවන් කියලා හිතෙනවා