IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාසල් සිසුන්ගෙන් මත්ද්‍රව්‍ය විරෝධී පාගමනක්


(ශාන්ත චන්ද්‍රසිරි)
 
මත්ද්‍රව්‍ය විරෝධී ජාතික වැඩසටහනට සමගාමීව ජනතාව හා පාසල් සිසුන් දැනුවත් කිරීමේ පා ගමනක් අද (01) නානුඔය නගරයේදී පැවැත්විණි.
 
නානුඔය අවට සිංහල සහ දෙමළ පාසල්වල සිසු සිසුවියෝ 1000 ක පමණ පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

ගාන්ධි ශාලාව අසළින් ආරම්භ වූ පා ගමන නානුඔය නගරය වෙත පැමිණි අතර, අත් පත්‍රිකා බෙදා දෙමින් ජනතාව දැනුවත්කිරීම ද සිදුවිය. ජනතාව හා පාසල් සිසුන් දැනුවත් කිරීමේ වීදී නාට්‍යයක්ද මෙහිදී රඟ දක්වන ලදී.
 
නානුඔය පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ප්‍රියන්ත අමරසිංහමහතාගේ උපදෙස් අනුව  මෙම මත්ද්‍රව්‍ය විරෝධතා පා ගමන සංවිධානය කර තිබූ අතර, නානුඔය පොලීසියේ නිලධාරීහු, විදුහල්පතිවරු, ගුරුවරු, මව්පියවරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (1)

පාසල් සිසුන්ගෙන් මත්ද්‍රව්‍ය විරෝධී පාගමනක්

true lankan Monday, 01 July 2019 08:14 AM

පාලකයින් ඕව ගනන්ගන්නවද දන්නේ නැහැ... හැම එකාටම බාර් පර්මිට් දීලා.. වැඩක් නැහැ කතා කරලා..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 170 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site