IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පාසල් පෙළ පොත් - නිල ඇඳුම් මැයි 15 වෙන් බෙදා අවසන්

(යොහාන් භාසුර)

සියලුම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට  පාසල්  පෙළ පොත් සහ පාසල් නිල ඇඳුම් මැයි මස 15 වැනිදා වන විට බෙදා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

පාසල් නිල ඇඳුම්වලින් සියයට 85 ක් සහ පෙළ පොත්වලින් සියයට 80 ක් මේ වන විට බෙදා අවසන් බව ද සඳහන් කළේය.

පෙළ පොත් සහ නිල ඇඳුම් බෙදාහැරීමේ ප්‍රමාදයක් ඇති බවට මේ වන විට විවේචන එල්ල වී තිබේ.  

 

 



අදහස් (1)

පාසල් පෙළ පොත් - නිල ඇඳුම් මැයි 15 වෙන් බෙදා අවසන්

චන්දන Friday, 21 April 2023 08:39 PM

බොරු කියන්න එපා. තවම දීලා තියෙන්නෙ ෂර්ට් සහ ගවුම් රෙදි විතරයි. කලිසම් රෙදි දීලා නැහැ. එතකොට 80% වෙන්නේ කොහොමද? පොතුත් ඒ වගේ... කවුද මේ රවට්ටන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site