(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
වේයන්ගොඩ ප්‍රදේශයේ මහා විද්‍යාලයක දහවැනි ශ්‍රේණියේ සිසුවකුගේ පිහිපහරින් තුවාල ලැබූ නව වැනි සිසුසුවෙකු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි.
සිසුන් දෙදනාම එකම සිසුවිය සමඟ ඇතිකරගෙන තිබු ප්‍රේම සබඳතාවක් මුල් කරගනිමින් ඇති වු ආරවුලකදී මෙම පිහි ඇනුම සිදුව ඇතැයි තොරතුරු අනාවරණය වූ බව පොලීසිය පවසයි.
සිසුවියගේ අනෙක් පෙම් සබඳතාව පිළිබදව දැනගත් දහවැනි ශ්‍රේණියේ සිසුවා පාසලේදී සහ පාසල නිමවීමෙන් අනතුරුව පාසල ඉදිරිපිට දී ද නවය ශ්‍රේණියේ සිසුවාට පහර දී ඇති බවත් විමර්ශනවලදී හෙළිවී ඇතැයි පොලිසිය කියයි .
පිහි පහරින් උරහිස ප්‍රදේශයට තුවාල සිදුවූ සිසුවා පසුව වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කෙරුණු බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
448
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල් පෙම කුරිරු වී සිසුවා රෝහලේ
පිටිගල මිලානෝ Sunday, 05 May 2024 04:29 PM
ශරීර මාංශ වලට පෙම්බදිමින් පෙම්හබ පටන් ගත්තම මෙහෙම වෙනවා.
Prabha Sunday, 05 May 2024 06:18 PM
ගහක්, ගලක් ගානේ දේවාල, පල්ලි, පන්සල් හැබැයි, උදේ... හවස ඇහෙන්නේ කැපුව, කෙටුව, මැරුව කියන පුවත්ම තමයි.