
(යොහාන් භාසුර සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මහරගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතනයකට විවිධ පුද්ගලයන් භාරදුන් විදෙස් ගමන්බලපත්‍ර 180ක් බෑගයක දමා කාණුවකට විසිකර තිබියදී සොයාගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මහරගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය මේ වන විට වසා දමා ඇති අදාල විදේශ රැකියා ආයතනයෙන් විදේශගතවීම සඳහා දුන් ගමන් බලපත්‍ර මෙසේ කාණුවට දමා ඇති බව මූලික පරීක්‍ෂණවලදී හෙළි වූ බවත් අදාල විදේශ රැකියා ආයතනයේ හිමිකරු විදේශ රැකියා දෙන බව පවසමින් රුපියල් කෝටි 25 කට අධික මුදලක් වංචා කර ඇතැයි තොරතුරු ලැබී ඇති බවත් එම නිලධාරියා කීය.
එම විදේශ රැකියා ආයතනයේ හිමිකරු මේ වන විට විදේශ රටකට පළාගොස් ඇතැයි තොරතුරු ලැබී ඇති බව කී එම උසස් පොලිස් නිලධාරියා කාණුවේ තිබී සොයාගත් විදේශ ගමන් බලපත්‍ර පිළිබඳව පරීක්‍ෂණක් ආරම්භ කර ඇති බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
454
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
249
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාස්පෝට් 180ක් මහරගම කාණුවක
Indika Tuesday, 07 May 2024 01:39 PM
මිනිස්සුන්ගේ හීන