IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පාස්පෝට් නිකුත් කිරීම දින තුනක් සීමාකරයි

(යොහාන් භාසුර)

පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මේ මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා දින තුන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම සීමා කරන බව දෙපාර්තමේන්තුව පවසයි.

එක්දින සේවය සඳහා ක්‍රියාත්මක වූ පැය 24 සේවාව එම දිනවලදී ක්‍රියාත්මක නොවන බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (3)

පාස්පෝට් නිකුත් කිරීම දින තුනක් සීමාකරයි

de silva Friday, 02 May 2025 04:23 PM

චන්දෙ තිබෙන්නේ 6 වෙනිදා 5,6,7 යන දින තුනක් වැඩ අඩුවෙන් කරන්නේ කුමටද ? පාස්පෝර්ට් යනු පසුගිය කලේ විශාල ප්‍රශ්න ඇතිවූ දේවල්ය , මෙම නිලධාරීන් මැතිවරණ රාජකාරි වලට නොගෙන මෙම සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස සලකල කරගෙන යාම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය , එක්දින ක්‍රමයට නිකුත් කරන හැම පාස්පෝර්ට් එකකින්ම රජය රුපියල් 18000-16000 අතර මුදලක ලාභයක් ලබනවා , රජයට අධයම් අවශ්‍ය වෙලාවක එම අදායම් ලබාගන්න කටයුතු කරන්න ඕනේ

:       0       0

R.T.sarath Friday, 02 May 2025 04:28 PM

චන්ද කරන්න ඕනේ තරම් නිලධාරියෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල , ගොවිජන සේවා මධ්‍යස්ථාන වල සිටිනවා. ආගමන විගමනේ මේකට ගාව ගන්න ඕනේ නැහැ .සාමාන්‍ය ක්‍රමයට පාස්පෝර්ට් ගන්න දිනයක් මට ලැබුනේ සැප්තැම්බර් මාසේ , ඉක්මනට ඕනේ නම් 10000 වැඩිපුර ගෙවන්න ඕනේ ,

:       0       0

de silva Friday, 02 May 2025 04:30 PM

කරුණාකර එම දිනයන්වල කාර්යාලය විවෘත කරන වෙලාව ප්‍රසිද්ධ කරන්න පුලුවන්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site