IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


පාස්පෝට් ගන්න හෙට එන්න එපා

(යොහාන් භාසුර)

විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා හෙට (14) දිනයේ වේලාව වෙන්කරගත් අයදුම්කරු දෙපාර්තමේන්තුවට නොපැමිණෙන ලෙස ඉල්ලා සිටින බවත් හෙට දිනයේ සිට වේලාව වෙන්කරගත් අයදුම්කරුවන් දිනයක් පස්සට ගෙන සෙනසුරාදා දක්වා පැමිණිය යුතු අතර සේවා සැපයීම සඳහා ලබන සෙනසුරාදා දෙපාර්තමේන්තුව විවෘත කර ඇති බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉල්ක්පිටිය මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (13) පස්වරුවේ සඳහන් කළේය.

පරිගණක පද්ධතිය අකර්මණ්‍ය වීමට පෙර  දිනයේ අයදුම්පත් භාර දුන් පුද්ගලයන්ට හෙට (14) මධ්‍යහන 12.00 න් පසුව දෙපාර්තමේන්තුවේ නිකුත් කිරීමේ කවුළුවෙන් විදේශ ගමන් බලපත්‍රය ගත හැකි බවත් සෙසු අයදුම්කරුවන්ට විදේශ ගමන් බලපත්‍රය කූරියර් සේවා මගින් හැකි ඉක්මණින් නිවසට යොමු කරන බවත් ආගමන විගමන පාලක ජනරාල්වරයා වැඩි දුරටත් නිවේදනය කර තිබුණි.

 



අදහස් (0)

පාස්පෝට් ගන්න හෙට එන්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 541 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site