(යොහාන් භාසුර)
බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේ පෝලිමේ රැදී සිටි ගැබිනි මවක් අද (7) අළුයම දරුවෙක් ප්‍රසූත කර තිබේ.
හැටන් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි මව සහ දරුවා මේ වන විට බොරැල්ල කාසල් රෝහලේ ඉතාම හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුව බවත් ඇය පෝලිමේ රැදී සිටියදී ප්‍රසූත වේදනාවෙන් පසුවන විට යුද හමුදා නිලධාරීන් මැදිහත්ව රෝහල්ගත කර ඇති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පාස්පෝට් කන්තෝරුවේදී දරු උපතක්