(රෝහණ චන්ද්‍රදාස සහ දයාරත්න ඇඹෝගම)
මෙවර පොසොන් පොහෝදා අනුරාධපුර මිහින්තලය හා තන්තිරිමලේ පුදබිම් කරා වන්දනාවේ යන ජනතාවට ගමන් පහසුව වෙනුවෙන් සාමාන්‍ය දුම්රිය ධාවනයට අමතරව විශේෂ දුම්රිය ගමන් වාර කීපයක් ධාවනය කිරීමට ද දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ඒ සඳහා සකස් කර ඇති දුම්රිය ධාවන කාල සටහන අනුරාධපුර ප්‍රාදේශීය ප්‍රවාහන අධිකාරී නිරන්ත විස්සුන්දර මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත.
ඒ අනුව දිනපතා අනුරාධපුර සිට මාතර බෙලිඅත්ත දක්වාත්, බෙලිඅත්ත සිට අනුරාධපුර දක්වාත් ධාවනය කෙරෙන දුම්රියට ගමන්වාර දහයට අමතරව විශේෂ දුම්රිය ගමන්වාර දහයක් ජුනි 02 වැනිදා සිට 05 වැනිදා තෙක් ධාවනයට යෙදවීමට පියවර ගෙන ඇත. ගාල්ල,කොළඹ කොටුව හා අනුරාධපුර අතර එම විශේෂ දුම්රිය ධාවනය කෙරේ.
2025 දෙසැම්බර් මස 18
570
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොසොන් එකට විශේෂ බස් - දුම්රිය අනුරපුරයට
චන්දන Monday, 29 May 2023 07:15 AM
මිහින්තලේ යනව නම් දවල් යන්න. 6න් පස්සේ යනවනම් ටෝච් එකක් අරගෙන යන්න. පලාතම කරුවලයි.3333