(අංජුල මහික වීරරත්න)
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය ගැන රජය තරාතිරම නොබලා විමර්ශනය කරන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරය යනු රට බංකොලොත් වීමට වක්‍රාකාරයෙන් බලපෑ සංසිද්දියක් බවද එම ප්‍රහාරය මරණ 253 කට පමණක් ලඝු කළ හැකි කාරණයක් නොවන බවද රත්නප්‍රිය මහතා කීය. මෙහි වින්දිතයන්ට කවදා හෝ සාධාරණයක් ඉටුවිය යුතු අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ ඒ සාධාරණය ඉටු කිරීම රජයේ අපේක්ෂාව බව ද රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පාස්කු සිද්ධිය ගැන තරාතිරම නොබලා විමර්ශන කරනවා
හැරී Thursday, 20 April 2023 06:18 PM
මං දන්න විදියට මේ යකා මේල් නර්ස් කෙනෙක්.. මේ හාදයට එච්චර හයියක් තියෙනවද..? දන්නෙ නැතිනිසයි අහන්නේ...
නිහාල් Thursday, 20 April 2023 06:19 PM
පාස්කු ප්‍රහාරය ඊයෙ පෙරේදා වෙච්ච දෙයක් නිසා ඉක්මනටම සාධාරණය ඉෂ්ට වෙයි
අරවින්ද මොනරවිල Thursday, 20 April 2023 06:29 PM
අනේ පලයං බං යන්න පිරිමි නර්ස් නෝනේ, පාස්කු ඉරිදා ප්‍රාහාරයක් වෙන බව දැන දැන ඒක වැලැකුවේ නැති උබේ ලොක්කා දැන් තරාතිරම නොබලා කාටද දඬුවම් දෙන්නේ ? මෙවැනි අපරාධයක් වෙනබව දැන දැනම ඒක වලක්වන්න කටයුතු නොකල උබේ හාම්පුතාට කියපං මුලින්ම ඌටම දඬුවම් දීලා වැඩේ පටන් ගන්න කියලා.
Kasun Thursday, 20 April 2023 06:52 PM
විහිළු චැනල් එකක් පටන් ගත්තොත් මොකද? ඔයාට ඒක කරන්න පුළුවන් බව දැනටමත් ඔප්පු කරලා තියන එකේ.
Bamunuarachchi Thursday, 20 April 2023 07:04 PM
නිකන් පලයන් හලෝ යන්න. උඹ කරන විමර්ශනය. පාස්කු ප්‍රහාරය නවත්තගන්න බැරි උනා දැන් විමර්ශන කොරන්න හදනවා. පාස්කු ප්‍රහාරය වෙන වෙලාව ස්ථානය දිනය දැනගෙන සිටි ක්‍රිස්තියානි කාරයෝ ඒබව කාදිනල්ට හෝ පල්ලියට නොකිව්වේ ඇයි කියලා හොයල බලනවා ඉස්සෙල්ල.
swene Thursday, 20 April 2023 07:04 PM
ඔයා කව්රු වෙනුවෙන්ද කතා කරන්නේ? ඔයාගේ තරාතිරම කුමක්ද?
Dayan Thursday, 20 April 2023 07:08 PM
කවුද මේ මිනිහා? , පොලිස්පති ද නීතිපති ද?
Bamunuarachchi Thursday, 20 April 2023 07:19 PM
රෙද්ද තමයි.
Jay Thursday, 20 April 2023 07:46 PM
වෘත්තීය සමිති සම්බන්ධ ගැටලු ගැන පමණක් කතා කරන්න. රනිල් වික්‍රමසිංහ පාස්කු ඉරිදා සංහාරයේ එක් චූදිතයෙක් සහ වගකිව යුත්තෙක්. ඔහු වින්දිතයින්ට සාධාරණයක් කරන්නේ කෙසේද?
වර්ණකුලසූරිය Thursday, 20 April 2023 08:23 PM
උපදේශකතුමා කුලියට කියන කතාවක්ද නැත්නම් කළගුණ සැළකිමක් වෙනුවෙන් කරන ප්‍රකාශයක්ද? මේ රටේ දේශපාලකයන්ගේ සහ ඔවුන් මත යැපෙන අයගේ දිවවල්. ගැන ජනතාවගේ පැත්තෙන් අපට ගැටළුවක් තිබෙණවා.හෙට මොනවා කියයිද මොනවා කරයිද කියා අපට සිතාගත නොහැකියි.අද අරගලයේ දකිනවා. හෙට තවත් පැත්තක දකිනවා.
Rata Perata Thursday, 20 April 2023 09:21 PM
හොරකම් කරපු නර්ස් දන්නා බම්බුව .මුන් ඒකනේ රට හදන්න හදන්නේ .නෙදකින්
LGPJ Friday, 21 April 2023 06:50 AM
දැන් ඔහු වර්තමානය සඳහා තොග වෙළඳාම බවට පත්ව ඇත. රජය මෙන්ම.
මහී Friday, 21 April 2023 07:23 AM
ජනාධිපති වෘත්තීය සමිති අද්‍යක්ශ ජනරාල්ගේ මාසික වේතනය කීයද? ඒ තනතුරට පඩි ගෙවන්නේ අපි නේද? සුදුසුකම කඩේ යාම පමණක්ම නේද? සාදු. සාදු. අමු අමුවේම මූල්‍ය අපරාද කරනවා.
dilshan Friday, 21 April 2023 07:49 AM
ගොන් හරකෙක්
Ruwana Deshapriya Friday, 21 April 2023 08:42 AM
මැස්සෙක් ගිය උඩ .ඇටෙන්ඩන් කෙනෙක් කියන්නේ
Surain Friday, 21 April 2023 08:55 AM
මෙයා කවුද පොර ටෝක් දෙන වැඩ බැරි කයිවාරු ඔස්තාර්ලා ආයෙත් බැහැලා
සුනෙත් හේමන්ත Friday, 21 April 2023 10:51 AM
අවුරුදු ගානක් තිස්සේ තරාතිරම නොබලා සාධාරණය ඉටු වෙමින් පවතී.........
podi hadaya Friday, 21 April 2023 11:37 AM
නූගත් කම එලියට බැහැලා ප්‍රදර්ශනය කරන මේ වගේ අයද ඩිරෙක්ටර් තනතුරු දීලා මහජන බදු වලින් පඩි ලබන ගමන් හොර තක්කඩියන් වෙනුවෙන් කතා කරන්න පත්කරලා තියෙන්නේ
PODDA Friday, 21 April 2023 12:48 PM
යහපාලනය කාලේ එක මාසයක් ජාතික ලැයිස්තුවෙන්. පින් මන්ත්‍රී වෙලා වාහනෙත් අරන්... නර්ස්ලාගේ යූනියන් එක පාවාදුන්නාට විමර්ශනයක් කරන්න ඕනේ...!!!
chandana Friday, 21 April 2023 03:59 PM
ඇඹිලිපිටිය ඉස්පිරිතාලේදී දුප්පත් රෝගියෙකුට අයිති උණුවතුර බෝතලය හොරකම් කරලා අහුවුණා. එතැන හිටපු මිනිස්සුන් මදි නොකියන්න නෙළුවා. අන්තිමට ඩී එම් ඕ මහත්තයා ඇවිත් කිව්වා ඒ රෝගියාට දණගහලා වැඳලා සමාව ගන්න කියලා. මුලින් මිනිහා අදිමදි කළා. මිනිස්සු ආයෙත් නෙළුවා, නහයෙන් ලේ ගලගල ගිහින් රෝගියාගෙන් සමාව ගත්තා. ඒ වගේ හොරෙක් ඒ ඉස්පිරිතාලේ තියාගන්න රෝහලේ බලධාරීන් කැමැති වුනේ නැහැ. අන්තිමට හොර දේශපාලකයෙක්ගේ මාර්ගයෙන් කොළඹට පැනගත්තා. දැන් බැංකු හොරාගේ උපදේශකයෙක්ලු...