IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පාස්කු ප්‍රහාරයේ කොමිසම කරතිව්හි අරාබි පාසල බලන්න යයි

(හිරාන් ප්‍රිංයංකර ජයසිංහ)

 

පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරික්ෂණ පවත්වන ජනාධිපති කොමිසමේ නිළධාරින් පිරිසක් අද (24) දින වනාතවිල්ලුව කරතිව් අරාබි විද්‍යාලයේ නිරික්ෂණයට ලක්විය.

මෙසේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව පරික්ෂණ පවත්වන මෙම ජනාධිපති කොමිසමේ නිළධාරින් කරතිව් අල් සුහරියා අරාබි විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු පිරිසකගෙන් ප්‍රශ්න කිරිම සිදුව තිබු අතර පාසල් භූමිය නිරික්ෂණයට කිරිම ද සිදුවන ආකාරය දැක ගත හැකිවිය.

මෙම අරාබි විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරු දරවන්ට  පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් ඇතුළු පිරිසක් අවි පුහුණුව ලබා දී ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව මගින් කළ පරික්ෂණ වලදී හෙළිකර ගෙන තිබේ .

ඒ බව මෙම විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරු දරුවන් පිරිසක් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව මෙයට පෙර  ප්‍රකාශ ලබා දී ඇති බව කියයි.

ඒ අනුව මෙම පාස්කු ප්‍රහාරයේ විමර්ශන පවත්වන  ජනාධිපති කොමිසමේ නිළධාරින් මේ පිළිබදව සොයා බැලීමට පැමිණ තිබිණි.

මෙසේ පැමිණි නිළධාරින් අරාබි පාසලේ සියලුම් ස්ථාන දැඩි විමර්ශනයට ලක් කර ඇති අයුරු දක්නට ලැබිණි.



අදහස් (4)

පාස්කු ප්‍රහාරයේ කොමිසම කරතිව්හි අරාබි පාසල බලන්න යයි

jayasekara Friday, 24 July 2020 10:10 AM

නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ ... නියපොත්තෙන්ම කඩලා දාන්න..

:       515       745

Binkunndaa Friday, 24 July 2020 06:08 PM

දැන් පොරවෙන් කපන්න බැරි ගාණට ඇවිල්ලා.. රටට හොඳ ‘‘චේන් සෝ‘‘ එකක් තමයි ඕනෑ...

:       0       0

sharm warn Friday, 24 July 2020 01:28 PM

ලංකාවට අරාබි පාසල් වුවමනාම නැත. කරුණාකර මේ පාසල් පිළිබඳ කෙළින් තීන්දුවක් ගැනීමේ ප්‍රශ්නය අවසන් කරන්න.

:       149       466

jagath Saturday, 25 July 2020 05:12 AM

අරාබි පාසල් ලංකාවේ ඇතිකරන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලැබිලාද? පුද්ගලික පාසල් නම් ඒකත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය තිබිය යුතුමයි. මේ සිංහල රටේ අරාබි පාසල් මොකටද? ඕක තමයි ජාතිවාදය... ඕනෑතරම් සිංහල පාසල් තිබියදීත් කොහේවත් යන අරාබි පාසල් ලංකාවට වැඩක් නැහැ. අරාබි පාසලට යන්න ඕනෑ නම් අරාබියට යන්න කරුණාකරලා...

:       34       54

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 34 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site