IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


’’පාස්කු ප්‍රහාරයට මම වැරදිකාරයෙක් නොවෙයි’’

(සුජිත් හේවාජුලිගේ )

පාස්කු ඉරුදින ප්‍රහාරයට තමා වරදකරුවකුවී නැතැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

වෙන අය කළ  වැරදිවලට වන්දියක් ගෙවීමට සිදුවූ බවද ඔහු සඳහන් කළේය.

සමහරු මේ ප්‍රහාරය ගැන උදේට එකයි  හවසට එකයි ප්‍රකාශ කරන බවත් කටවල් තිබෙන හෙයින් ඕනෑම අයෙකුට ඒ ගැන කතා කළ හැකි බවත්  හිටපු  ජනපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකදීය.



අදහස් (14)

’’පාස්කු ප්‍රහාරයට මම වැරදිකාරයෙක් නොවෙයි’’

C.K.Lankaputhra Friday, 21 April 2023 12:21 PM

කොයි මිනීමරුවා කියන්නෙත් ඔය කතාවම තමයි. හැබැයි මෙයා මහ මොලකරුවා නෙවෙයි, කුඩා මොලකරුවා පමණයි. නමුත් මහ මොලකරුවා කවුද කියලා මෙයා හොඳටම දන්නවා. කියන්නේ නැත්තේ එක හේතුවක් හින්දා...

:       86       48

sal Friday, 21 April 2023 12:47 PM

මේ මිනිස්සුන්ගේ නීතිවේදියොත් කරුණු කියන්න දන්නැති මෝඩයින් ටිකක්. පොලිස්පති පත්කරේ කවුද? ප්‍රධාන වශයෙන් විපක්ෂය. ඒ මිනිසා අකාර්ශ්මත් පාරවල් වල නටන විකාර කාරයෙක්. එහෙම මිනිහෙකුට රටක නීතිය සාමය පවත්වාගන යන්න බැහැ. ඔය ටික කියාගන්න මේ මිනිස්සුන්ට බැහැ.

:       10       37

ravin Friday, 21 April 2023 01:23 PM

මුල්පුටුවේ ඉන්න කාලෙත් මෙයා රටේ වෙනදේවල් දැනගෙන තිබුණේ මාධ්‍යතුළින් කියලා ප්‍රසිද්ධියේ කීපාරක් කිව්වද? තවත් අන්දන හරක් මේ රටේ ඉන්නවද?

:       1       20

ලසන්ත Friday, 21 April 2023 02:21 PM

සොයා බලන්නේ නැතිව, ඔයාව, ඔයාට පස්සේ ආපු කෙනාව, ඔයාට කලින් හිටපු කෙනාව, එයාටත් කලින් කෙනාව... පත්කරපු අපි තමයි වැරැදි කාරයෝ. අපිට මෙහෙමවෙලා මදි...!

:       1       19

Bamunuarachchi Friday, 21 April 2023 04:42 PM

ඔබ කොහෙත්ම වැරැදි කාරයෙක් නොවෙයි. පාස්කු ප්‍රහාරය පාරම්පරික ක්‍රිස්තියානි මුස්ලිම් ගැටුමේ තවත් එක episode එකක් පමණයි. 2018 මුම්බායි හෝටලයට වැදුණු මුස්ලිම් ප්‍රහාරයට ඉන්දියාවේ අගමැති හෝ ජනාධිපති වැරැදි කාරයින් වුණාද? මෙවන් ප්‍රහාර නවත්තන්න නම් හම්බයින් මෙරටින් අතුගා දැමිය යුතුයි...

:       22       7

SamanFriday, 21 April 2023 06:19 PM

බමුණන්ගේ අධිකරණයෙන් එහෙම වෙන්න ඇති...

:       3       9

Bamunuarachchi Saturday, 22 April 2023 03:18 PM

අධිකරණය ගැන කථා කරන්න එපා... ගොන් පාට් නොදා බමුණා පළකල අදහස වැරැදිනම් හේතු ඇතිව පෙන්නන්න.. හම්බ සෙට් එක ලෝකේ කරන ආගමික ත්‍රස්තවාදය තේරුම් ගන්න. සිංහල නමකින් හිටියාට සහරාන්ගේ කල්ලියේ කියලා තේරෙනවා.

:       0       3

බද්රානි Friday, 21 April 2023 08:17 PM

ඇත්ත වශයෙන්ම කියනවා නම්, පල්ලියේ "ආරක්ෂාවට හිටපු කෙනා", මේ පාස්කු බෝම්බ ප්‍රහාරයට වගකිව යුත්තෙක් නෙවෙයි.

:       2       2

Jayalath Saturday, 22 April 2023 07:59 AM

ඔයා කිව්වාට උසාවියෙන් වැරැදිකරු කරලා තියෙනවා...

:       0       0

BamunuarachchiSunday, 23 April 2023 09:11 AM

Jayalath ඒ උසාවිය. අපි ජනතා අධිකරණය . කාගේවත් පාරම්පරික ආගමික ආරවුල් වලට බෞද්ද අපි පලි නැහැ. ඒ ආරවූල් උන් උන් බේරා ගත්තාවේ. පොළොංගු දෙදෙනෙක් එකිනෙකා ගිලගන්නකොට එක බේරන්න යන්නේ මොන මෝඩයද හලෝ?

:       0       1

Pradeep Kumara Saturday, 22 April 2023 08:44 AM

අපොයි ඔව්, ඔයා තියා කිසිම දේශපාලකයෙක් හෝ නිලධාරියෙක් මේකට වැරැදි නෑ. එදා තමන්ගේ විශ්වාසය වෙනුවෙන් පල්ලියට ගියපු අය සහ ඔබලා වැනි නින්දිත අය බලයට පත් කෙරූ අය තමයි වැරැදි. හැම දේම පත්තරේ බලලා දැන ගත්තු ලෝකෙ හිටපු එකම මුල් පුරවැසියා.

:       0       0

Chris Berenger Saturday, 22 April 2023 09:33 AM

පාස්කු ප්‍රහාරය පිටුපස රහස් න්‍යාය පත්‍රයක් ඇති බවත්, එය සඟවා තැබීමට කිසියම් පාර්ශ්වයක් කටයුතු කරන බවත් හොඳටම දන්නවා...

:       0       0

Lalla Saturday, 22 April 2023 11:35 PM

එවකට අගමැතිට ආරක්ෂක කමිටුවට සහභාගිවීම එකල ජනපති විසින් නවතාදැම්ම කියල සඳහන්කර තිබුන මතකයි. ඒ අනුව එවකට ජනපති රටේ ආරක්ෂාව අනතුරට දාන්න ඉඩ දීම.....

:       0       0

Bamunuarachchi Sunday, 23 April 2023 03:01 PM

ප්‍රදීප් කුමාර කථා කරන්නකෝ පාස්කු ප්‍රහාරය වෙන දිනය, වෙලාව, ස්ථාන තාත්තාගෙන් දැනගත්ත පල්ලියට නොගිහින් බෝම්බ පුපුරනවා හැංගිලා බලා හිටපු දේශපාලන පුතා ගැන. සිංහල බෞද්ධයින් බිල්ලට දෙන්න හදන්නේ ඔවුන්ගේ එවුන් බේරාගෙන...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site