IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පාස්කු කොමිෂන් වාර්තාව රදගුරු සංගමයට බාර දෙයි

(අංජුල මහික වීරරත්න)

පාස්කු ප්‍රහාරය  සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටපත් රජය ශ්‍රී ලංකා කතෝලික  රදගුරු සංගමයට අද බාර දුන්නේය.

කොළඹ රදගුරු පදවියේ සන්නිවේදන කටයුතු බාර කමිටුවේ සාමාජික  සිරිල් ගාමිණී පියතුමන් පැවැසූයේ අදාළ කොමිෂන් සභා වාර්තාවේ පිටපත් ඇතුළත් සී.ඩී තැටි රජය විසින් ලබාදුන් බවත් ඒවායේ සම්පූර්ණ විස්තර තිබේ දැයි බැලිය යුතු බවත් ය.

අදාල කොමිෂන් සභා වාර්තාවේ මුද්‍රිත පිටපත් ඉදිරියේදී ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවද සිරිල් ගාමිණී පියතුමා පැවසීය.



අදහස් (1)

පාස්කු කොමිෂන් වාර්තාව රදගුරු සංගමයට බාර දෙයි

ගාමිණී Tuesday, 25 April 2023 06:56 PM

ලංකාවේ ඔටුන්න කතෝලික එංගලන්ත කාරයෝ උදුරාගත්තා . උන් රටේ අනාගතේ ණය වෙන තැනට වැඩ කරලා වස්තුව මන් කොල්ල කැවා . රට පුරා බලෙන් පල්ලි හදලා කතෝලික කළු සුද්දෝ පරපුරක් හැදුවා . අද උන් රට අල්ලන්න හදනවා .

:       5       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site