පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං පැමිණවීම හා තුවාල ලැබූවනට සුවය පතා සෙත් පැතීමක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගේ අනුශාසනා පරිදි අද (28) සිදුකෙරිණි.
හිටපු ඇමැති දුමින්ද දිසානායක මහතා ඇතුළු විහාරස්ථ දායක සභාව විසින් මෙම පුණ්‍යමය කටයුත්ත සංවිධානය කර තිබිණී.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ඇමැති දුමින්ද දිසානායක, ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාරනායක සහ සහයක අගරදගුරු ජේ.ඩී. ඇන්තනී පියතුමා ද මෙම අවස්ථාවට සහභාගී වුහ.
(ඡායාරූප - ඩික්සන් වසන්ත)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පාස්කුදා මියගිය අය සිහිකර ගංගාරාමයේ දානමය පිංකමක්
ravi Sunday, 28 April 2019 09:22 AM
මේකත් හොඳ අවස්තාවක්..
lanka Sunday, 28 April 2019 10:01 AM
අරගොල්ලෝ කිංස්බරි එකේ මාළු බානවා. මේගොල්ලෝ මෙහේ මාළු බානවා.
wimal Sunday, 28 April 2019 11:13 AM
අනේ පව් අප්පා ගොඩක් වියදම් ඇති මේ මහත්වරුන්ට දානයේ කලමනාවලට... ලෝකයේ හොඳම ඇමතිලා ඉන්නේ අපිට මිසක් වෙන කොහිද...?