
(අංජුල මහික වීරරත්න)
පොල් වගාවට අදාල සුදු මැස්සා රෝගය ඇතුළු කවර ගැටලුවක් වුවත් ගොවි ජනතාවට ඍජුවම දැනුම් දිය හැකි ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් ලබා දෙන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොල් වගා කිරීමේ මණ්ඩලයට උපදෙස් දුන්නේය.
ඒ අනුව පොල් වගාවට අදාල කවර ගැටළුවක් පිළිබඳව වුවද විමසීමට පහසුවන පරිදි ක්ෂණික දුරකථන අංකයක් ලබන සඳුදා (5)සිට හඳුන්වා දීමට පොල් වගා කිරීමේ මණ්ඩලය පියවර ගෙන තිබේ.
මෙම ක්ෂණික දුරකථන අංකය 1916 වේ.
ඒ අනුව මෙම දුරකථන අංකය මගින් දැනුම් දෙන කවර ගැටළුවකට වුවද ක්ෂණික ප්‍රතිචාර දක්වමින් මහජන ගැටළු සඳහා අවශ්‍ය පිළිතුරු ලබා දීමට නිලධාරීන් සූදානම් කර ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති පණ්ඩුක වීරසිංහ මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
598
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
293
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොල් වගා ගැටලු කියන්න අංකයක්
Lalla Wednesday, 31 July 2024 11:26 AM
පොල් වගාව පිළිබඳව කවර ගැටළුවකට වූවත් පිළිතුර එවේලේම... "ඒ පිළිබඳව අපි දැනුවත් වෙලා නෑ. ඉදිරියේදී දැනුම් දෙන්නම්"... පොල් පර්යේෂණ ආයතනයේ නම් පිළිතුර: "අපි ඒ ගැන පර්යේෂණ කරමින් ඉන්නේ. ඉදිරියේදී දැනුම් දෙන්නම්"